Airtel අතහැරීමේ සිම්පල් ප්ලෑන් එක......

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
download speed sucks and web pages are not loading well they are very slow so this is not unlimited .....

i am going to another solution we are disconnecting airtel....
 

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    Airtel Unlimited Broadband packages සදහා හදිස්සියේ FPU නම් සත්ක්‍රියාවක් හදුන්වා දී ඇත.මේ සමගම මා ඇතුලු මාගේ මිතුරන් හා තවත් Airtel Unlimited package එක භාවිතා කරන බොහෝමයක් දෙනා මහත් අපහසුතාවයකට පත්ව සිටින්නේමු .අනෙක් සියලුම සමාගම් අතහරිමින් අප Airtel තෝරාගත්තේ Airtel වත් අපට FROUDband වෙනුවට බොරු නැති හොද broadband සේවයක් ලබා දේවියැයි බලාපොරොත්තුවෙනි....ඒත් රට පුරා පැතිරෙන්නටද ප්‍රතම කුඩා ජාලයක් තිබියදීද Airtel අපට කොකා පෙන්නවිඉමට පටන්හගෙන ඇත...

    දැන් download ස්පීඩ් එක FPU එකේ කියා ඇති ගනනටත් වඩා අඩුය..download එකක් දැමූ විට web pages load වීමට කාලාන්තරයක් ගතවේ...ඒ නිසා කිසිවක් බාගත කර ගැනිමට නොහැකිවී තිබේ..

    දැන් මෙය unlimited නොවේ .එහෙත් අප ගෙවන්නේ unlimited package වලටය .වෙනදා download කල ප්‍රමානයෙන් 1% වත් දැන් බාගත නොහැක....

    අප නියමිත දිනට අඩු නැතිව බිල් ගෙවන්නේනම් ඒ මුදල් යොදාගෙන හොද සේවයක් ලබාදීම ඔබගේ වගකීමකි..

    තවද ඔබලාගේ තනි ip එකක් භාවිතා කිරීම වැනි අපහසුතාද අපි විදදරාගෙන සිටින්නෙමු...


    අප නිහඩව සිටි කාලය අවසන්ය...ඔබ අපට මෙවැනි සිම්පල් ප්ලෑන් හදුන්වා දෙන්නෙනම් .අපද ඔබ හැරයාම නැමැති සිම්පල් ප්ලන් එකට ඉක්මනින්ම යාමය සූදානම්ය....යැහි පාඩුව අපට නොව ඔබටය....රට පුරාම යන්නට නොව ඔබට සිදුවන්නෙ අප රටෙන් හකුලා ගෙන යාමටය......



    මොකද කියන්නේ අපි සිම්පල් ප්ලන් එකට යන්නද.....


    umbata onenan wena ekakata palayan bun.. apita nan AIrtel hondai.. :):)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....

    ලොල් ප්‍රීමියම් එකවුන් එකක් නැතුව.. කාගෙත් එහෙමයි බන්...ඕක එයාටෙල් වල ප්‍රශ්නයක් නෙමෙයි...:no:
    හැමෝටම එකම තියරිය.:cool: රෙපිඩ්ශෙයාර්වල ඕක ඔහොම තමයි...

    no machan u did not get the point..
    they are providing same ip for all users. so if one user is dlding something from rs then all other users are not able to dld from rs. dialog give public ip. so all users can concurrently dld from rs. one user can dld one file atm.
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    umbata onenan wena ekakata palayan bun.. apita nan AIrtel hondai.. :):)
    උබ ඔය හොදයි කියන්නේ උබට එලටම speed එක එනව අති නේද පොඩ්ඩක් කියපන්කෝ ඒ ගැන..හොදනම් මමත් මෙහෙම කෑ ගහනවද නෑනේ....ඉතින් කියපන් ඔය හොද ගැන....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Airtel Airtel remove FPU

    methana kegahala edak naa ban !! :lol: mun okkoma horu... mama nam dialog wimax & SLT dekama use karanawa...SLT thamai hondama download walata SLT eke browsing nam dialog walata wada adui....dialog web browsing nam hondai habai dawal ta avg speed 30-40 athara thamai... SLT nam rox !! :cool:
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ISP kenek nathuwa apita internet ganna widihak nadda?

    u can u can start a ISP or just plug a line to the cable map from some where..
    through a isp..

    tg_cablemap_1200x1600.jpg
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    කොහොමද slt download spped එක එහෙම එකපාර file කිපයක් down වෙන්න දෑම්මහම එකකට කොච්චර speed එකක් එනවද?පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන...
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    FPU දැම්මට ඒක දාපු දවසේ ඉදන් down link eka 200kbps වලට වඩා යන්නේ නෑ හරිම කරදරේ ....කිවුවේ නම් තව speed දෙනව කියලා........