Airtel අතහැරීමේ සිම්පල් ප්ලෑන් එක......

Nov 24, 2008
14,813
575
0
78
පිට රට සර්වර්ස් වලට සෙට් වෙන්නේ ඔක්කොම අය එකම අයිපී එකකින් එතකොට rapidshare එහෙම අවුල්...

අවුල් කියන්නෙ මොකො වෙන්නෙ....?:eek:
:eek:
 
Nov 24, 2008
14,813
575
0
78

එතකොට rapidshare වලින් එහෙම file බාන්න බෑ.....

ඉතින් අපෙත් එහෙමනේ.. ප්‍රීමියම් එකක් නැත්නම්..
ෆයිල් 2ක තුනක් එකපාර බාන්න බෑ:no: "ඔයාගෙ IP ****** කියල එකන් දැන් ෆයිල් එකක් බානව කියල එනවා":lol:

කාගෙත් එහෙමයි බන්:frown::rofl:
 

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
ඉතින් අපෙත් එහෙමනේ.. ප්‍රීමියම් එකක් නැත්නම්..
ෆයිල් 2ක තුනක් එකපාර බාන්න බෑ:no: "ඔයාගෙ IP ****** කියල එකන් දැන් ෆයිල් එකක් බානව කියල එනවා":lol:

කාගෙත් එහෙමයි බන්:frown::rofl:
අපේ කොහොමත් බෑ හැම වෙලෙම එහෙම එනවා...
 
Nov 24, 2008
14,813
575
0
78
අපේ කොහොමත් බෑ හැම වෙලෙම එහෙම එනවා...

ලොල් ප්‍රීමියම් එකවුන් එකක් නැතුව.. කාගෙත් එහෙමයි බන්...ඕක එයාටෙල් වල ප්‍රශ්නයක් නෙමෙයි...:no:
හැමෝටම එකම තියරිය.:cool: රෙපිඩ්ශෙයාර්වල ඕක ඔහොම තමයි...
 
Nov 24, 2008
14,813
575
0
78
ලොල්.. උඹ කරන්නෙ යන්නෙ මූනත් එක්ක තරහ වෙලා.. නහය කපා ගන්නව වගේ වැඩක්....!

ඔයාට SLT ගන්න බෑ වෙන්න ඕනෙ.. 3G ගත්තේ..

---
ලංකාවේ 3G දෙන්නෙ ආයතන තුනයි
1\එයාටෙල්
2\ඩයලොග්
3\මොබිටෙල්

දැන් උඹ එයාටෙල් වලින් අයින් වෙනවා,
ඊලග තෝරා ගැනීම වෙන්නෙ ඩයලොග් කියල කියන්න කෝ..
එකේ FUP ලිමිට් එක, 5GB.ලොල් උඹට එයාටෙල්වල.. 10GB හොදයි කියල හිතේයි...
ඊලගට FUP එක Apply උනායින් පස්සෙ එයාටෙල් වල 256KB ඩවුන්ලෝඩ් ස්පීඩ් එක.. ඩයලොග්වල 56KBs එතකොට එයාටෙල් දෙව්යෙක් කියල හිතේයි..

ඊලග තෝරා ගැනීම මොබිටෙල්

වෙනමම අන්ලිමිටඩ් පැකේජ් හදුන්වල දීල නෑ
ඕනෑම පැකේජ් එකක මාසේ බිල 7500ට වැඩිනම්, එතන ඉදන් අන්ලිමිටඩ්..ලොල්ස්
තව 890 පැකේජ් එක තියනවා 4GB ලිමිට් එක 1MBps ස්පීඩ් එක තියන... එතකොට හිතෙයි එයාටෙල් ලාබයි කියලා...(ගිගාබයිට් 12 විතර යූස් කරනකොට )රුපියල් 2000ක් පනිනවා
ඊලගට 1290 පැකේජ් එක.. 8GB \ 3.6MBps ස්පීඩ් එක... අන්ලිමිටඩ් නෑ... ගිගාබයිට් 12 විතර යූස් කරනකොට රුපියල් 2000ක් පනිනවා... දරා ගන්න පුලුවන්ද...? එයාටෙල් තමයි අන්තිමට හොදම.. නේ
ඔයාට දරා ගන්න පුලුවන් නම්.. මාසෙකට රුපියල් 7500ක DATA ඩවුන්ලෝඩ් කරලා.. ඔයාගෙ පැකේජ් එක අන්ලිමිටඩ් කර ගන්න.. lols

මම මොබිටෙල් 3G පාවිච්චි කරන්නෙ...!
 
Last edited:

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    and bro mobile broad band wala Fixed ip akak tama hama tanama den ne..
    nat tam shared user group ip akak users la 100ta aka Ip akak wage mokada mobile broad band wala use karana technoligy aka tikak wenas...

    torrent download karana kota line aka speed aka 0 wenawa neda?


    mata epa wela mama airtel aka disconect kara.. me mage old post tika..
    http://www.elakiri.com/forum/showthread.php?t=218321&highlight=airtel
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    oya molie bb walin ayin wenawa nam WIMAX try use karan na ADSL walata wada hodai
    mokata SLT adsl wala dawalta youtube aheme buffer wen na..

    lankabell wimax tama best habai gana sari
    aka nisa dialog wimax try karala balan na..
    dialog wimax use karana kenek gen comments ahala balan na..
     

    Rhsameera

    Junior member
  • Dec 7, 2008
    306
    8
    18
    In Your Computer
    SLT hodai et Laptop tiyana ayata Dialog hodai. et eke FUP tiyenawa. Mamanam Mobitel Sira Speed But Unlimited pagage na. Unlimitel wenne 7500 billeka panapuwahama!!!!