Airtel (එයාර්ටෙල්) - 168 vs 198 | Why? 🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    ඔය 198 ආවේ. එයාටෙල් එක ඩයලොග් ලා ගත්තට පස්සේ. 168 නවත්තයි ඇග්රි්මන්ට් ඉවරයි උණ ගමන්.
     
    • Like
    Reactions: Reincarnator

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    ඔයාට පිං සිද්ද වෙන්න මේමාසේ ඕය ඉවර වෙයි.

    මේ කිරිය ඒතරම් අනුහස් තියන තැනක්.
     
    • Sad
    Reactions: Reincarnator

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    Airtel එක ලංකාවේ තියෙන ගූ TRCL එකේ නීතී නිසා ප්‍රොජෙක්ට් එක අත ඇරියා..
    මොබිටෙල් / SLT පොන්නයෝ Airtel ආපු දවසෙ ඉඳන් උන්ට ඇරියා...
    අන්තිමට Dialog එකට Merge කරන්න හදනකොටත් බාල්දියක් දැම්මා එහෙම බෑ කියලා 🤣
    අන්තිමට Dialog එකට ගට්ටා..
    දැන් Customer Base එකේ ප්‍රමාණය අනූව ඩයලොග් එකත් එක්ක තරග කරන්න පුලුවන් එකෙක් නෑ ලංකාවේ..

    ඩයලොග් වලට සිග්නල් තියෙනවා කියන්නේ Airtel සිග්නල් තියෙනවා.. 5G එහෙම සුපිරි..

    Merge එක මම නම් හිතන්නේ Lifetime තියෙවි. Dialog Towers වලින් Signal දෙන්නේ ඒකනේ..
     
    • Like
    Reactions: Reincarnator