Airtel වෙතින් අනගි අවස්ථාවක්!
ඔන්න මචන්ලා එයාර්ටෙල් එකෙන් නියම අලුත් අවුරුදු තෑග්ගක් දීලා..

මන් අද උදේ 25 කාර්ඩ් එකක් දාලා එයාර්ටෙල් නම්බර් 15 කට විතර මැසේජ් යවලා තව එයාර්ටෙල් නම්බර් එකකට යවන්න හදද්දි අකොවුන්ට් එකේ සල්ලි නෑලු! %$#*&^&$%^

මගේ සිම් එකට එයාර්ටෙල් එයාර්ටෙල් ෆී මැසේජ් 500 ක් තියෙනවා..
මට ෆුල් හොල්මන් මේ සීන් එකට
දාපු 25 ත් නෑ!

ක්ෂනික ඇමතුවේ කස්ටමර(න) කෙයාර් එකට..

ඒ පාර කියනවා..ජාලය තුල ඇතිවී තිබෙන අධික ^&#$*&$^ එකට විසදුමක ලෙස දැනට ෆී මැසේජ් අවලංගු කරලලු!
රෑ 12 න් පස්සෙ හරි යයිලු..

උබලටත් මෙහෙමද?