Airtel වෙතින් අනගි අවස්ථාවක්!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Airtel වෙතින් අනගි අවස්ථාවක්!

    ඔන්න මචන්ලා එයාර්ටෙල් එකෙන් නියම අලුත් අවුරුදු තෑග්ගක් දීලා..:rofl::rofl::P
    මන් අද උදේ 25 කාර්ඩ් එකක් දාලා එයාර්ටෙල් නම්බර් 15 කට විතර මැසේජ් යවලා තව එයාර්ටෙල් නම්බර් එකකට යවන්න හදද්දි අකොවුන්ට් එකේ සල්ලි නෑලු! %$#*&^&$%^:angry::angry:
    මගේ සිම් එකට එයාර්ටෙල් එයාර්ටෙල් ෆී මැසේජ් 500 ක් තියෙනවා..:yes:
    මට ෆුල් හොල්මන් මේ සීන් එකට:rolleyes:
    දාපු 25 ත් නෑ!:angry::angry::angry:
    ක්ෂනික ඇමතුවේ කස්ටමර(න) කෙයාර් එකට..:baffled::baffled:
    ඒ පාර කියනවා..ජාලය තුල ඇතිවී තිබෙන අධික ^&#$*&$^ එකට විසදුමක ලෙස දැනට ෆී මැසේජ් අවලංගු කරලලු!
    රෑ 12 න් පස්සෙ හරි යයිලු..:baffled::baffled::dull:
    උබලටත් මෙහෙමද?:confused::confused:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    meka itn wenna puluwan ne ban,,
    mobitel wage un nan poddak adu karay mokada unta salli kapena nisa,,

    airtel nan kisima hethuwak nane..ubala hitu kiyala msg gahanna gani,,unta kela wenawa ubalatat ekka a kiynne traffic eka daranna bane ban

    anit eka ban,,hetama dapan new year wish eka

    machan me sim dan ganna tyeda

    meka dan denne nathi katawakut tyenawa neda
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ow ban matath pereda idala oko ohomayi, 25 package eka active vela, ath message yanne naha, ekak vath, insufficiant creadit kiyala enava,
    munata henama gahanna one mehema karanavata...
    mata vitharak nemeyi thava dethun denekgenuth ahuwa mama, unath okama vela thiyenne..
    thaama hadala nadda okun oka!
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං උන් නිවේදනයක් දැම්මා 29 වෙනිදා
    30 රෑ 12 ඉදං අද රෑ 12 වෙනකං ඒ නොමිලේ දෙන මෙසේජ් තාවකාලිකව නවත්තලා තියෙන්නේ
    උන් කියන්නේනම් ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න කියලා
    ඒ වුනත් මට හිතෙන විදිහට ඇත්ත සීන් එක සල්ලි කපා ගැනීම
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මොනවා කොරන්නද බං
    අපි සිම් එක ගද්දි ඔය ඕන එකකට ඔට්ටුයි කියලා අත්සන ගහලනේ ගන්නේ
    දැන් මොනවා හරි කිව්වොත් උන් අහයි උඹ අස්සන් කරලා තියෙන්නේ ඕන එකකට ඔට්ටුයි කියලා..
    එතකොට ඉතිං කියන්නයැයි අපි ඒ මගුල කියෙව්වේ නෑ ඕයි කියලා :rofl::rofl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මචං උන් නිවේදනයක් දැම්මා 29 වෙනිදා
    30 රෑ 12 ඉදං අද රෑ 12 වෙනකං ඒ නොමිලේ දෙන මෙසේජ් තාවකාලිකව නවත්තලා තියෙන්නේ
    උන් කියන්නේනම් ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න කියලා
    ඒ වුනත් මට හිතෙන විදිහට ඇත්ත සීන් එක සල්ලි කපා ගැනීම

    ah ehemada delmage machan, kawda danne, maamth baya una un meka nathi karanna yanava kiyala................. :rolleyes:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    meka itn wenna puluwan ne ban,,
    mobitel wage un nan poddak adu karay mokada unta salli kapena nisa,,

    airtel nan kisima hethuwak nane..ubala hitu kiyala msg gahanna gani,,unta kela wenawa ubalatat ekka a kiynne traffic eka daranna bane ban

    anit eka ban,,hetama dapan new year wish eka

    machan me sim dan ganna tyeda

    meka dan denne nathi katawakut tyenawa neda

    hari machan ehema kara kiyamauko...apita kalin inform kara nam neda hoda..me karana waden wenne tyena thuttuwatath kela wena eka.
    ow bn dan ee sim eka den na mn hithanne..parana sim walata wada karanawa mchn.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ow ban matath pereda idala oko ohomayi, 25 package eka active vela, ath message yanne naha, ekak vath, insufficiant creadit kiyala enava,
    munata henama gahanna one mehema karanavata...
    mata vitharak nemeyi thava dethun denekgenuth ahuwa mama, unath okama vela thiyenne..
    thaama hadala nadda okun oka!

    pereda idalada bn?:shocked::shocked:
    mara traffic wenda athi neda unta:rofl:
    karanawanam aduma gaane msg ekak wth ewanda oni ne..mehema karama kauda danne:dull: thama hadala na ada 12n passe hari yanawa qwa:yes: