
ඔකට ඉතින් උඹ පොයිනට් කැපුවා කියලා.ටි.අර්.සි එකේ තිරනය වෙනස් කරන්න බැහැ

Check this Bro,
http://www.trc.gov.lk/tariffs/112-bharti-airtel-lanka-pvt-ltd.html
According to this, this is a TRCSL decision.
ගිනි කුකුළා;11308871 said:පොයින්ට් එක ඔබ තෙරුම් අරගෙන නැහැ.
45 රෑ 12.00 ඉවරයි නේ........12.30 වෙනවා..අනික් දවසේ අයි රි ලොඩි කරන්න ඔනේ.
1.5 ජිබි හම්බුනාට ඩවුන්ලොඩ් කරගන්න වේගේ ඇතිද?
මම කිව්වේ තව ඔනේ තරම් දුරකථන ජාලයන් තියනවා..
ඔයා පවිචචිකරන්නේ පෙරගෙවුම් සෙවාවක් නම්.මහ ලොකුදෙයක්ද.ටවුමට ගියා අයි.ඩි එක දුන්නා අලුත් සිම් එකක ගත්තා.
මැනේජ්මන්ට් හොදයි කියන්නේ පරිභොගිකය රවටන්නේ නැහැ පරිභොගිකය අපහසුතවයකට පත්වන්න ඉඩ තියන්නෙ නැහැ...පරිභොගිකය මත තමයි ඔනේ වෙළදාමත් සිද්දවෙන්නේ.විශෙෂයෙන්ම දුරකථන සමාගම්.එයර් ටෙල් වල ප්රධහන මෙහෙයුම් කරුවා ඉන්නේ ඉන්දියාවේ.ලංකාවේ වෙළදාමත් තිබිබත් එකයි නැතත් එකයි.
ඔන්න සිද්දයක් කියන්නම් එයාර් ටෙල් වල.පාන්දර 2.30 ත් කස්ටරමරලාට හොරෙන් අර්ප්ඩේට් කරනවා.එ වොලාවට අන්තරජාල සම්බන්දය විසන්දි වෙනවා.නමුත් සමහර පරිභොගිකයෝ පැමිණිලි කලවිට මගහරිනවා.අනික හැමදාම අප්ඩෙට්.?
අනික 45 පැකේජය විතරක් නෙවේයි හුගක් පැකජයන් වල හිටපු හැටිය වෙනස් වෙනවා. 25 පැකජයට උනා වගේ.
දැන් 45 පැකේජයට හම්බවෙන්නේ 150 මෙගාබයිටි.එකත් දවසයි ..එක ඇතිද?
ඒකනේ බං කියන්නේ දැන් 150MB වලට අඩු කරපු එකට තමා අපි විරැද්ධ. ඒ තීරණේ තමා අපට වෙනස් කරන්න ඕන. ඔය පැකේජ් වෙනස් කරන්නේ Airtel නෙවේ TRCSL එකෙන්ම තමා. අනිත් Mobile Companies ඒකට විරැද්ධව පැමිණිළි කරනවා ඒකයි. අනික මේක 12.30 ට ඉවර නෑ. පාන්දර 2 වෙනකනුත් වැඩ. වේගේ ගැන කථා කරනවා නම් මම රෑ 7 ට පටන් අරන් 1 වෙනකොට 1.5GB ඉවර කරනවා. වෙන පෙරගෙවුම් එකක් ගන්න නම් ලේසියි. ඒත් ඒවා ගණන්. උදා.Mobitel 1MB එකක් රැ.1.00 ක් වෙනවා එතකොට 1GB ආසන්න වශයෙන් රැ.1000.00. අනිත් ජාල වලත් ඓහෙමයි. ඒකයි කියන්නේ. මම කලින් කිව්වා වගේ මට Company වැදගත් නෑ. මේකට වඩා හොද එකක් තියෙනවා නම් කියන්න අපිත් ඒකට යන්නම්. එහෙම නැතිව Airtel එකට බැන්නට වැඩක් නෑ.
අපි උදාහරණයකට SLT ගමු
එයාලගේ 1800 Package එකේ Limit එක 18GB
එතකොට Airtel වල රැ.1350 (45*30) = 45GB
පේනවා නේද වෙනස????

උඹ ගම්පහද බන්..සුභ රාත්රියක් සුභ රාත්රියක් ....සුභ රාතියක්...
pissuda machn airtel 45 aka maru..mama dawasata movies 2kak wiara banawaගිනි කුකුළා;11309463 said:
18 පැකජයේ කාලය සිමාවක නැහනේ.12.00 ට ඩිස්කනේකට් කරන්නෙ නැහැනේ.
උඔ මෙකත් දන්නැහ වාගේ එයර්ටෙල් වල දවසට එක රිලොඩ් එකයි මසයකට උපරිමය රිලොඩි කල හැක්කේ ගිගාබයිට් 10යි.
12.00 පස්සෙ අපි පරියෙශනතමකව බැලුවොත්.එක් එක් පරිභොගිකයන්ට විවධ වෙලවනට විසන්දි වෙනවා.
මෙක තියෙන්නෙ ජංගම දුරකථන ජාල සම්බනදව.
45 පැකජයත් අසාදරනයි. ඒ පැකජය නිර්මානය කරලා විදුලි සංදේශ නියමන කොමිසමෙන් අවසර ගත්තාට.එක නිර්මනය කරලා තියෙන්නේ එයර්ටෙල්..එතකොට අප කාටද බයින්න ඔනේ.
මොබිටෙල් වෙනම පැකජ් තියනවා.පෙරගෙවුම්...නැවතත් ගිහිල්ලා බලන්න.
එයර්ටෙල් කම්පැනිය නැත්නම් වෙනමෙනවාද? කරනා සොය බලා අදහස් ඉදිරිපත් කරන්න.
ඔයා උත්සහ කරලා බලන්න ඔය කරන වැඩේ හරයයිද කියලා.

මොකෙන්දpissuda machn airtel 45 aka maru..mama dawasata movies 2kak wiara banawa![]()

මසයකට 10 ජි.බි තමයි.උඹ කොහෙද නැහැ කියන්නනෙ.45 රිලෝඩි කරගෙන කරගෙන පලයන් බලන්න මොකද වෙන්නේ කියලා.Machan masekata 10GB kiyala limit ekak na.
Eka bundle ekakata 10GB walata wada ganna ba kiyalai kiyalle (Rs. 25 + 45 + 99 + 60 + ... wage packages walin 10GB eka dawasak athulatha hadaganna denne na. max 1.5 GB)
අනික 45 රිලොඩ් 1යි දවසටම දාන්න පුළුවන්.කොහොමද මිනිහෙක් දවසටම 10 ජ.බි රිලොඩ් කරන්නේ.?
ඒ තරමටම එයාර ටෙල් වැටිලද?


Please reconsider your decision about Airtel Power data package (45.00 Rs.)
We all needed to continue it, how it was. We do not agree your new tariff. It is unfair. If you need to make our country the "WONDER OF ASIA" you have to make people to be in touch with the world and IT. But how we do it with these type of decisions made by a government institution like you.
Thanking you
Name...
pissuda machn airtel 45 aka maru..mama dawasata movies 2kak wiara banawa![]()