airtel 4g යූස් කරන්ඩ හොඳම රවුටරේ මොකක්ද..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් දැනට යූස් කරන්නෙ, huwawei b311as-853 (locked මොබිටෙල් ) රවුටරයක් මේකට සාපේක්සව එයාටෙල් එකෙන් දෙන, රවුටරේ ස්පීඩ් එක කොහොමද, සිග්නල් ඇදල ගන්ඩ පුලුහන්ද, (මන් ඉන්න හරියට සිග්නල් එනව අඩුයි, එයාටෙල් ටවර් එකේ ඉදන් 3km වගේ ඈතින් ඉන්නෙ,b311as-853 රවුටරෙත් යූස් කරන්නෙ ඇන්ටනාවක් ගහල, හැබැයි මේකට හොඳට සිග්නල් ඇදල ගත්තහැකි, කලින් මන් ඇන්ටනාවක් ගහල පොකට් රවුටරයක් යූස් කරා, ඒකට මෙච්චර සිග්නල් අහුවෙන්නැ.. ) නැත්තන් එයාටෙල් 4ජී යූස් කරන්ඩ හොඳම රවුටරේ මොකක්ද..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    එයාටෙල් එකෙන් දෙන සිම් 4G රවුටර් වලට දාන්න පුලුවන්ද? පොකට් රවුටර් නෙමෙ අනිත් ඒවට? මාත් මේ දවස් වල 4G අවුලක ඉන්නෙ. :yes: :yes: :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එයාටෙල් එකෙන් දෙන සිම් 4G රවුටර් වලට දාන්න පුලුවන්ද? පොකට් රවුටර් නෙමෙ අනිත් ඒවට? මාත් මේ දවස් වල 4G අවුලක ඉන්නෙ. :yes: :yes: :yes:
    මාත් ඒක තමා හෙව්වෙ පොකට් රවුටරේට දැම්මහම සිග්නල් මදි, ලොකු රවුටර් සමහරක් ඒවට එයාටෙල් 3ජී විතරයි වැඩ කරන්නෙ, 4 ජී නෑ
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    එයාර්ටෙල් දෙන රව්ටරේ මොකක්ද, මම ඇහුවම කිව්වා රව්ටර්/ අව්ට්ඩෝර් දෙන්නේ නෑ කියලා

    එයාටෙල් එකෙන් දෙන සිම් 4G රවුටර් වලට දාන්න පුලුවන්ද? පොකට් රවුටර් නෙමෙ අනිත් ඒවට? මාත් මේ දවස් වල 4G අවුලක ඉන්නෙ. :yes: :yes: :yes:

    ------ Post added on Apr 24, 2022 at 2:46 AM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එයාටෙල් එකෙන් දෙන සිම් 4G රවුටර් වලට දාන්න පුලුවන්ද? පොකට් රවුටර් නෙමෙ අනිත් ඒවට? මාත් මේ දවස් වල 4G අවුලක ඉන්නෙ. :yes: :yes: :yes:
    use dialog