Airtel 4G Patta #speed ekakne

SMBashitha

Member
Jul 4, 2021
13
2
3
owa monawada ma Mobitel ra 12 Pasa 80Mbps wage

11756121485.png


4.png
 

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Dialog 4G අවේ 2013 වගේ. ඒ කලෙත් 40-50Mbps තිබ්බා. 5G දෙන්න ඕන කාලෙට 4G දෙනවා. දැන් 30Mbps කියන්නේ Dialog SLT Mobitel Network වල Normal Speed එක. මට නම් දැන් මදි ඔය Speed එක.