Dialog 4G HBB Performance

moveon

Well-known member
  • Nov 2, 2022
    500
    867
    93
    Dialog 4G Home Broadband connection ekata outdoor unit ekak gahuwayin passe Speed Test ekak kara:

    Dialog.png


    Me gaana outdoor unit ekakin normally ena gaanada netnam speed madi da?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    Upload 4Mbps
    වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන් ද බං ඕකෙන් 😕
     
    • Sad
    Reactions: moveon

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    ඔයිට වඩා අඩු වැඩි තැන් තියෙනවා,
    ඉන්න තැනට ටවර් එකේ ඉදන් දුර සහ ටවර් එකේ හැකියාව එක්ක ඕක ඩිපෙන්ඩ් වෙනවා.
    දැන් ඩයලොග්ලාගේ ෆයිබර් ට්‍රන්ක් එකට සම්බන්ධ කරපු ටවර් තියෙනවා, ඒවගේ ස්පීඩ් නම් හොදටම හොදයි.
     
    • Like
    Reactions: moveon