Airtel 4G Sri Lanka

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Airtel නම් මෙලෝ රහක් නැ බන්. අර 98 package එක නම් වාසියි. කාලකණ්ණියෝ මුලින් කිවුවේ දවස් 30යි කියල .. පස්සේ දවස් 21 කලා. කෝල් එකක් අනිවාර්යෙන්ම පැයකින් කට් වෙනවා. ආයෙ ගන්න ඕන. sms එකක් දැම්මාම පැය ගානක් යනවා deliver වෙන්න.. Voice quality අජුතයි
     
    • Sad
    Reactions: kvu

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Voice quality අජුතයි




    ඔය වගේ කේස් එක මටත් තියේ තව ඇවිද ඇවිද කතා කරනවා නං ඒත් අනිත් පැත්තේ උන්ට කැඩී කැඩී ඇහෙන කේස් එකක් එනවා :dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    මම ඉන්න ගමට 2G තියෙන්නේ අනිත් හැම Netwook එකේම 3G/4G තියෙනවා. ඕකුන් 4G ප්‍රධාන නගර වලට විතරක් දෙයි 3G දුන්නා වගේ.

    මම ගිය අවුරුද්දේ සිම් එකක් ඔඩර් කරා Airtel.lk වෙබ් එකෙන් ඕකුන් එක එව්වේ නෑ Custermer Care එකට කිව්වා ම උන් කියනවා වෙබ් එකට කියන්න කියලා වෙබ් එකේ චැට් එකට කිව්වා ම උන් සද්ද නෑ මහා චාටර් කොම්පැනියක් Hutch හොදයි තව.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    ඔය වගේ කේස් එක මටත් තියේ තව ඇවිද ඇවිද කතා කරනවා නං ඒත් අනිත් පැත්තේ උන්ට කැඩී කැඩී ඇහෙන කේස් එකක් එනවා :dull:

    2010 මම Use කරනකොට ඔහොමයි දැනුත් ඔහොමද ? ඒ දවස් වල සිම් එක අයින් කරේ ඕක නිසා උන්ට කිව්වත් හැදුවේ නෑතාම සිම් එකක් ගත්තේ නෑ ඕකෙන් නම්
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    2010 මම Use කරනකොට ඔහොමයි දැනුත් ඔහොමද ? ඒ දවස් වල සිම් එක අයින් කරේ ඕක නිසා උන්ට කිව්වත් හැදුවේ නෑතාම සිම් එකක් ගත්තේ නෑ ඕකෙන් නම්

    Apita 7 years walata wadi bn 3g deela ge lgamai tower eka tyane signal full. Speed eka melo rahak na 2-4 mbps

    issara hutch eka melo rahak na dan un 4g dunnata passe 4g speed eka stable 10mbps tyanwa

    adu wenne 8mbps

    4g speed eka ita wada adui unge ekai sn eka
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    Apita 7 years walata wadi bn 3g deela ge lgamai tower eka tyane signal full. Speed eka melo rahak na 2-4 mbps

    issara hutch eka melo rahak na dan un 4g dunnata passe 4g speed eka stable 10mbps tyanwa

    adu wenne 8mbps

    4g speed eka ita wada adui unge ekai sn eka

    hmm

    mahenm Hutch 4G 4Mbps enne , Dialog 20Mbps enawa eth Gedarata No Siganl
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    hmm

    mahenm Hutch 4G 4Mbps enne , Dialog 20Mbps enawa eth Gedarata No Siganl

    Apita dialog mobile 4gkelinma 50-80mbps enawa

    mbitel issara awa 35-40mbps dan nam 10-12mbps

    hutch thama ithin danata data labama ban

    night time use wenawa aduine unge 997 20gb ekak tyanwa eka shape
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    oya ekkama India walata dena features walin chuttak apitath dunnanam hodai :D
    Airtel wala 4g speed wadi unth supiri thama ithn

    Hutch unuth 4g dunnata wadak na max 6-8-10-12mbps enne

    Dialog/mobitel unge wage speed unoth supiri thama

    ehma unoth gode goda
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    passe speed wadi karai hutch

    ow ape kollek hutch eke 40gb anytime rs.1499 postpaid package eka aran. Api speed test kara

    postpaid and prepaid ekama welawe

    postpaid eka hamawelema 30mbps panala enawa

    prepaid eka max 20mbps enne

    api spees test karapu thanata / test eka kare ekama location ekaka

    e kiyanne un prepaid eka limit karala thiyanne
     
    • Like
    Reactions: TechnWeb

    Ajithsemasingha

    Junior member
  • Sep 5, 2007
    74
    65
    18
    Airtel 3g
     

    Attachments

    • Screenshot_20200520_125303_org.zwanoo.android.speedtest.jpg
      Screenshot_20200520_125303_org.zwanoo.android.speedtest.jpg
      231.7 KB · Views: 90