ae mko ban
mobitel max 100mbps enawa
ane manda ban me covid seen eken passe slow una mara widihata
Ehema wenne kohomada ban device tika hai karanna neda thiyenne?
hai karana eka witharakma newe ban sahenna dewal karanna tyana interfear wenna ba anith tower ekka
ithn anika mulu lankawema gahala iwara karalane un oka launch karanne
පස්සේ දෙයි බන්..
උන් මුලින්ම ලංකාවට ආපු කාලේ රටම අල්ලන්න ගියේ..

ඊට පස්සේ ඉස්සෙල්ලම මොබිටෙල් එකෙන් කෙලෙව්වා උන්ට.. { M to A Call Block }
ඩයලොග් එකෙනුත් සපෝට් කරා..
ඊට පස්සේ එයාටෙල් වැටුනා..

කෝල් රේට්ස් , ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් උපරිමයට බැස්සුවා එතකොට අනිත් එවුන්ට දරාගන්න බැරි උනා.. [1GB - Rs.49/=]
උන් රජය එක්ක එකතු වෙලා ගේම ගැහුවා..
දැනටත් වැට ගහලා තියෙන්නේ වෙන සර්විස් ප්‍රවයිඩර් කෙනෙක්ට ඩයලොග් , මොබිටෙල් පරදා දිනන්න බැරි වෙන්න..
Ubata mathakada ban 2009 airtel awa gaman, e weiddi minissunta lankawe okkoma network epa wela thibbe, kohoma hari
lankawe launch karata passe lankawe thibba eka sim ekakin wath airtel walata call ganna bari kara masa ganak yanakan
lankawe network tika
airtel thama ban mona unath lankawata awilla patta adu data call sms
couple packges dunne
nathan adatath api dialog unta gini ganan pay karanawa
එයාර්ටෙල් පාවිච්චිය අවුරුදු 10 යි.

දැනට මාස 2 කකට කලින් ගෙදරටම ඇවිත් 4G සිම් එක දීල ඇක්ටිව් කරලා දීලා ගියා. [With 5GB Free Data]
කොරෝනා නිසා 4G කල් යන සීන් එකක් තියෙන්නේ..

බොහෝ විට දෙසැම්බර් වෙයි.
හැබැයි උන්ගේ ඔෆර්ස් ඩේටා පැක් ටික නම් පට්ට වාසී..
Ow ඔක්කොම දෙන්නෙ 3G vithrak නිසා බං. Hutch එකේ cliq 3g packages 4g වලට වඩා අඩුයි වගේ scene එකක් ඔතන යන්නේ. 4g දුන්නට පස්සෙ kattiya ගොඩක් airtel වලට move වෙන්න බලන නිසා අනිව dialog eken gema අඳිනවා.
Indian kollo innawa math eka bussness krana un kyanwa jio awata passe thamalu india wala airtel eka ehma tyan htya monopoly eka kaduwe
un kyanwa india wala mukesh ambaniwa beat krana puluwa. Isp kenek nalu
e tharam uta salli tyanwalu
india wage largest economy ekak tyana rataka un ehma kra nam lankawa wage ratak nothing ban un lankawata awoth
ubala hndata mathaka tyaganilla dialog karay 074nu range eka gathe
wena isp kenekta lankawata bahinna bari karanna
moka danata ithuru wela tyanne 073/079 witharai
077/076/074 dialog
070/071 mobitel
072/078 hutch
075 airtel
ara dekath kauru hari gathoth aniwa sorry thama aye lnkawata wena mobile provider kenekta enna ba
dialog kiyanne patta kapati company ekak e wagema un muslim
dialog muslim
Mobitel ape deyak
Hutch china buddhist lu
Airtel india hindu
Puluwan tharam ithin mobitel ganna balapn mona unath
ubala hthala balapanko lankawe inne 20milion
dialog sim ocharama yanne na ban oka henama bruwak
hndata balapan aluthem gana sim 60% kma airtel hutch
Hama minihek gawana airtel hutch backup sim ekak tyanwa
Anika number protability awa gaman dialog ekata kela wenawa