4g nam danne nehe. mata display wenne E. harima hodai.
Customere Care cal karata wedak une nehe tama. 4g dunnama hari yanawa kiyala qwe.
un ehema kiwwada 4g dunnama hariyanwa kyala
kawadda denne ounge 4g ahuwe nadda
4g nam danne nehe. mata display wenne E. harima hodai.
Customere Care cal karata wedak une nehe tama. 4g dunnama hari yanawa kiyala qwe.
Uba airtel ekeda wadaarea eka kiyapan. 4g denawada nadda, dena dawasa kiyannam.
area eka kiyapan. 4g denawada nadda, dena dawasa kiyannam.

area eka kiyapan. 4g denawada nadda, dena dawasa kiyannam.
Awillada?
Kawda machan dala thibbe screenshot ekak dapan ko?Thama
Thama na habai 4g oennana unuth innawa ban elakiri eke man dakka dala tyanawa
thama 3g ban
![]()
Colombo wath nadda machan thaama?එයාර්ටෙල් පාවිච්චිය අවුරුදු 10 යි.
දැනට මාස 2 කකට කලින් ගෙදරටම ඇවිත් 4G සිම් එක දීල ඇක්ටිව් කරලා දීලා ගියා. [With 5GB Free Data]
කොරෝනා නිසා 4G කල් යන සීන් එකක් තියෙන්නේ..
බොහෝ විට දෙසැම්බර් වෙයි.
හැබැයි උන්ගේ ඔෆර්ස් ඩේටා පැක් ටික නම් පට්ට වාසී..![]()
3G Only තවම.Colombo wath nadda machan thaama?
Home bb denawada dialog wagee3G Only තවම.
කොහෙටවත් 4G දීලා නෑ.
TRC එකෙනුත් මේ ලගදි අවසර දීලා තියෙන්නේ 4G රිලීස් කරන්න
මේ මාසේ මැද බන් උන් දෙන්න හිටියේ.
කොරෝනා නිසා කල් යන සීන් එකක් තියෙන්නේ.
Ehenam loku market ekak allana Bari wey sl needs another fixed 4g isp kenekMobile 4G
Na ban hbb denawa kiwwaluMobile 4G