airtel 69 data plan

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    airtel 69 aik karala neda?
    meka මේකට ප්‍රධාන හේතුව මොක්කද කියලා මම දන්නේ නැ. තව සින් එකක් මේ වගේ promotion කරන්නේ සිම් විකුණ ගන්නලු නේද?

    මේවගේ පැක්ස් හිටපු ගමන් අයින් කරන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි යුටියුබ් කරන පොඩි වුන්. උන් විඩියෝ හදලා මේවා ප්‍රමෝට් කරන නිසාලු. ඇත්ත බන් සින්.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,866
    656

    අප්පට සිරි එකට කෙලවෙලද :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම එකක් තිබ්බ කියල දන්නෙත් නෑ නිකංවත් ත්‍රෙඩ් එකක් දාලවත් කියන්න එපා තනියම කෑවාම හරි. කෙල වුන එකමයි හොඳ :angry:

    මොනාද ඒකෙ තිබ්බෙ ?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    එහෙම එකක් තිබ්බ කියල දන්නෙත් නෑ නිකංවත් ත්‍රෙඩ් එකක් දාලවත් කියන්න එපා තනියම කෑවාම හරි. කෙල වුන එකමයි හොඳ :angry:

    මොනාද ඒකෙ තිබ්බෙ ?

    මම මේක දැම්මේ - 02-01-2019, 03:27 PM :baffled::eek:

    තනියම කැවනම් හොදයි කියලා හිතේනවා බන්.:yes::angry:

    http://www.elakiri.com/forum/showthread.php?p=24172849#post24172849