Airtel.... 8.0 mbps

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E

Got this around 6.30 pm today, when I was downloading a movie through IDM 6.06 (courtesy of djtek)

Airtel.jpg

Median speed was around 1.0 mbps...

Airtel2.jpg

I'm not a very big fan of Airtel, but this is some speed.. :)
 
$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හ්ම්ම් පැකේජ් එක මොකද්ද? මොනා උනත් වැඩක් නැහැනෙ අන්ලිමිටඩ් කිවුවට ස්පිඩ් අඩු වෙනවනෙ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මටසිරි... මේ උඹ අර 45 ක් දාලා ෆිල්ම් බාන එකේද ?? :nerd::nerd::nerd: ෆට්ට නේ

    මගේ Airtel එකෙන් මේ වෙලාවට ස්පීඩ්ටෙස්ට් සයිට් එක ලෝඩ් වෙන්නෙවත් නෑ :(:(
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    Sachith777 said:
    mokakda package eka
    package eka newi ban, Rs.45 relod eka.. 1.464 GB hamba wenawa eka reload ekakata...

    $hiñe said:
    හ්ම්ම් පැකේජ් එක මොකද්ද? මොනා උනත් වැඩක් නැහැනෙ අන්ලිමිටඩ් කිවුවට ස්පිඩ් අඩු වෙනවනෙ

    පැකේජ් එකක් නෙවි බං (regular sim), රු. 45 රීලෝඩ් එකට 1.464 GB හම්බ වෙනව

    දවසකට 10 GB වෙනකන් ගන්න පුලුවන්.. (රීලෝඩ් 6ක් විතර දාන්න වෙනවා )

    අම්මටසිරි... මේ උඹ අර 45 ක් දාලා ෆිල්ම් බාන එකේද ?? :nerd::nerd::nerd: ෆට්ට නේ

    ඒක තමයි මචන්....
    11.gif
    11.gif
    11.gif

    මගේ Airtel එකෙන් මේ වෙලාවට ස්පීඩ්ටෙස්ට් සයිට් එක ලෝඩ් වෙන්නෙවත් නෑ :(:(

    :lol::lol::lol::P:P:P
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    package eka newi ban, Rs.45 relod eka.. 1.464 GB hamba wenawa eka reload ekakata...

    පැකේජ් එකක් නෙවි බං (regular sim), රු. 45 රීලෝඩ් එකට 1.464 GB හම්බ වෙනව

    දවසකට 10 GB වෙනකන් ගන්න පුලුවන්.. (රීලෝඩ් 6ක් විතර දාන්න වෙනවා )

    ඒක තමයි මචන්....
    11.gif
    11.gif
    11.gif

    :lol::lol::lol::P:P:P

    Are there anyway of putting reload online ? or 45 Rupee Reload Cards ?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මාලඹේ.
    ගිය සිකුරාදගෙන් පස්සෙනම් වෙන්න පුලුවන්. ඊට කලින් එහෙම ආවා කිව්වොත්නම් පට්ටපල් බොරුවක්. සිකුරාදාගෙන් පස්සෙනම් පොසිබල් ස්පීඩ් එක. ඒත් ඩොන්ගල් එක 14.4 වත් සපෝට් කරන්න ඕනි
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ගිය සිකුරාදගෙන් පස්සෙනම් වෙන්න පුලුවන්. ඊට කලින් එහෙම ආවා කිව්වොත්නම් පට්ටපල් බොරුවක්. සිකුරාදාගෙන් පස්සෙනම් පොසිබල් ස්පීඩ් එක. ඒත් ඩොන්ගල් එක 14.4 වත් සපෝට් කරන්න ඕනි

    ගිය සිකුරාද මොකද්ද උනේ..??

    මේ අද හවස තිබුනු ස්පීඩ් එක..

    ඩොංගල් එක Huwawei E220.

    මට නම් බොරු කියන්න ඕන කම්ක් නෑ.. හැබැයි Bandwidth Monitor නම් ශුවර් නෑ..

    ඕක එළකිරි එකේ මාව චාටර් කරවන්න හිතාගෙන බොරු ස්පීඩ් එකක් පෙන්නුවද දන්නෙ නෑ..
    ..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගිය සිකුරාද මොකද්ද උනේ..??

    මේ අද හවස තිබුනු ස්පීඩ් එක..

    ඩොංගල් එක Huwawei E220.

    මට නම් බොරු කියන්න ඕන කම්ක් නෑ.. හැබැයි Bandwidth Monitor නම් ශුවර් නෑ..

    ඕක එළකිරි එකේ මාව චාටර් කරවන්න හිතාගෙන බොරු ස්පීඩ් එකක් පෙන්නුවද දන්නෙ නෑ....

    සිකුරාදා වෙච්ච එක වැඩක් නෑ:rofl: නේහ් :P ඒත් මචන් E220 එකෙන් ඔච්චර එන්න විදියක් නෑ. ස්පීඩ් වැඩි ව්එච්ච එකනම් පොසිබල්:dull:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    ගිය සිකුරාද මොකද්ද උනේ..??

    මේ අද හවස තිබුනු ස්පීඩ් එක..

    ඩොංගල් එක Huwawei E220.

    මට නම් බොරු කියන්න ඕන කම්ක් නෑ.. හැබැයි Bandwidth Monitor නම් ශුවර් නෑ..

    ඕක එළකිරි එකේ මාව චාටර් කරවන්න හිතාගෙන බොරු ස්පීඩ් එකක් පෙන්නුවද දන්නෙ නෑ..
    ..

    I guess this is just miscalculation of speed. ;)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    I don't think there is :no: (don't know for sure :confused:), check from Airtel customer care :yes:.. let us know if you get to know something ;)...

    මාලඹේ.

    hm man baththara mulle hitiye
    mage dongle eka 3.6mbps ekak
    eth patta speed bn
    300 KBps dl wenawa

    wijerama inna kale 60KBps thama
     
    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    අම්මටසිරි... මේ උඹ අර 45 ක් දාලා ෆිල්ම් බාන එකේද ?? :nerd::nerd::nerd: ෆට්ට නේ

    මගේ Airtel එකෙන් මේ වෙලාවට ස්පීඩ්ටෙස්ට් සයිට් එක ලෝඩ් වෙන්නෙවත් නෑ :(:(

    sira sira
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගිය සිකුරාද මොකද්ද උනේ..??

    මේ අද හවස තිබුනු ස්පීඩ් එක..

    ඩොංගල් එක Huwawei E220.
    ..

    ඕකෙන් 8mbps එන්න විදියක් නෑ. firmware upgrade කලත් ඕකෙන් දෙන්නෙ 7.2mbps
     
    NANNYA

    Member
    Aug 12, 2006
    11
    0
    0
    adooww kathawa aththa machan man use karanneth dan R45 package eka patta speed ada ude indanma download speed eka 200kbps walata adu une na..me package eka nam maxxa..