Airtel 99

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Airtel 99 eka use karana aya innawada?

    Call chgrs hena wadi da? Compared to dialog prepaid ?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පාවිච්චි කරන සිම් එකත් එපා වෙනවා අර මගුලේ ඇඩ් එක ටීවි එකේ යද්දි
    :frown::frown:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම පාවිච්චි කරනව. මේකයි ඉතින් එයාර්ටෙල් වල අනිත් ඉන්ටර්නෙට් පැකේජ් ගත්තාම දවල්ට රෑට කියල වෙනවෙනම ඩේට තියෙන්න දවල්ට දෙනවටත් වඩා රෑට තියෙන ඩේට බන්ඩල් එක වැඩියි. මට නං එහෙම එකකින් වැඩක් නෑ. මම ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනව තමයි ඒත් යන්නෙ අඩුවෙන්. ඒ නිසා මට ඩේටයි වොයිස් දෙකම තියෙන නිසා විතරක් මට එයාර්ටෙල් අනිත් ඒවට වඩා මේක පහසුයි. නැතුව ඔය ඇඩ් එකේ කියන තරම්ම ලොකු විශේෂයක් නෑ හැබැයි පුද්ගලිකව මට පහසුයි
     
    Mmm... mamath light use karanne...

    Dialog 99 ekata wadi kohomath wasi ne... moko 99 walata calls ganna puluwanne neda? Coverage eka wenama seen ekak.. colombo awata use karanna ... oka wasi neda... anika dialog wage 21days validity ekak nane ?
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මම නම් එයාටෙල් ආපු දවසෙ ඉඳන් දාන්නෙ 99, ඉස්සර 550mb දුන්න දැන් 350mb නේ, අවුලක් නෑ ගොඩක් පැති වලට දැන් සිග්නල් තියෙනවත් නේ , ඒක නිසා වෙන ඒවට වඩා වාසියි
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මම නම් එයාටෙල් ආපු දවසෙ ඉඳන් දාන්නෙ 99, ඉස්සර 550mb දුන්න දැන් 350mb නේ, අවුලක් නෑ ගොඩක් පැති වලට දැන් සිග්නල් තියෙනවත් නේ , ඒක නිසා වෙන ඒවට වඩා වාසියි

    Validity time ekak nane... 21 days ehema kiyala dialog wage ?