urgent | shower help

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,040
    8,879
    113
    Cenon
    cenon.com
    machan me vidiye shower use karana aya innawada?
    meke monada awul, kade pora kiyanawa need to use a pressure pump kiyala.
    .
    and meke awul and hoda points kiyanna.
    images
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    හොඳ brand එකක් දාපන් මචන්. නැත්තන් ඕවා නිකන්ම සවුත්තු වෙනවා වතුර වල ක්ලෝරීන් වලට. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    machan me vidiye shower use karana aya innawada?
    meke monada awul, kade pora kiyanawa need to use a pressure pump kiyala.
    .
    and meke awul and hoda points kiyanna.
    images
    හරියට පෙන්නෙ නෑ, මික්ස් වෙන එකක්ද? එහෙනම් ගෙදර hot cold කියලා ලයින් දෙකක් දෙන්න ඕනා ඕකට. නැත්තන් ඉතින් එකම වතුර ටික තමා මික්ස් වෙන්නෙ. ගෙදර ඉන්න උන් අනුව ඕක පාවිච්චි කරන්න පුලුවන් කාලේ වෙනස් වෙයි. ප්‍රෙශර් පම්ප් එකක් ගහන්න වෙයි හරියට වතුර පාර ගන්න.
     
    • Wow
    Reactions: Cenon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    meke bata set eka wadi nisa machn, pressure eka one seen ekak tyenne
    Bathroom එකට වෙනම dedicated water line එකක් දාපන් බන්. නැත්තම් එළියේ tap එක ඇරියම වතුර slow. අපේ ගෙදර ඔය සීන් එක තිබිල හැදුවා. 😄🤷🏻‍♂️
     
    • Like
    Reactions: Cenon