AirTel Fair User Policy For Unlimited Packages

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
ඊයෙ තමා එයාර් ටෙල් බිල ආවෙ මට තියෙන්නේ unlimited package සම්බන්දතාවයක් .බිල එක්කම fair user policy එක ගැන කියලා ලියුමකුත් ආවා....

10 GB-12GB අතර downlink 512 uplink 128

12GB > පසුව downlink 256 uplink 64 කරනවලු...

ඔයාලටත් ආවද මේ ලියුම.........:(:(:(:(:(:(

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Ow Bun

    Ow Ow Ow .. Ban Me Velavata thama AirTel Karayage Mummy va Mathak Venne .....
    .... Gannakotanam .. Kivuve Speed eka Thava Vadi Vei Kiyala ... Dan Balanne Epai...
     
    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    Ow Ow Ow .. Ban Me Velavata thama AirTel Karayage Mummy va Mathak Venne .....
    .... Gannakotanam .. Kivuve Speed eka Thava Vadi Vei Kiyala ... Dan Balanne Epai...
    මම හිතුවේ AirTel වත් හොදට වැඩේ කරන් යයි කියලා.....උනුත් දැන් අනිත් අය යන පාරෙම යනවා වගේ පේන්නේ..........බලමු බලමු:no::no::no::no::no: