Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1667205501928.png

    AIRTEL POST PAID ANY NET UNLIMITED Packages.. post paid ekedi remaining data next month ekata add wenawalu... max 200GB dakwa
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Dialog use karanna
    Postpaid
    475+Tax pkg ekak
    D2D 1000 calls
    D2D 1000 SMS
    3GB Data

    Unlimited fb WhatsApp YouTube pkg =477
    1GB night time data

    Oya deka use karanne bill eka 1200k vae enawa (Unlimited fb WhatsApp YouTube pkg eka yin karanda inne wadak na :( )
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Airtel/Hutch වොයිස් වලට හරියන්නෑ සිග්නල් අඩුයි නම්බර් රෙපියුටේෂන් අඩුයි.
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Airtel/Hutch වොයිස් වලට හරියන්නෑ සිග්නල් අඩුයි නම්බර් රෙපියුටේෂන් අඩුයි.
    :yes: එයාටෙල් / හච් නම්බර් තියෙන උනුත් කීයෙන් කී දෙනාද දන්න උන් ඉන්නේ..... අනික එයාටෙල් හච් නම්බර් එකක් තියෙන්නෙ කිව්වහම, නම්බර් එක ඉල්ලගන්න එකා නිකන් බලන්නෙත් මොකක්ද එකෙක් දිහා බලනව වගේ.....!! :rofl::lol:
     
    • Haha
    Reactions: kevin_levin

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    ow.
    777, 77 ewa tharam 76,74,71,72,78 reputation na.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    077 tiyena un dihath balanne ehema thama anith un.. puhu mannayak nisa number ekak loku karagena wedipura gewanawa... eth number portability enakm angili gena gena inne.. LOL

    international level eken gattoth hutch , airtel kiyanne dialog walata wada loku companies..
    hutch company eka fortune 500 list eketh innawa.

    airtel aapu kaale nam ohoma amuthu balana widiyak tibba. mokada aapu kale sim dunne nikan..( e kaale ehema karapu 1 weni network eka wenna ona).. ithin eka eka widiye minisu godak aya eka eka dewal walata airtel sim gatta..

    hemawelema lokui kiyala market eka wedima company ekata huru wenna honda ne.. internationally google or locally dialog wage,,,, puluwan tharam ewata data feed karna eka,, loku company thawa pohosath karana eka adu karanna ona.. Market margin eka wedi unata passe unta kemathi theeranayak ganna puluwan.. un dannawa loss wena customersla gaana negligible kiyala..
    voice walata galapenawa data walata wada.
    eth number reputation nathi eka aththa.

    :yes: එයාටෙල් / හච් නම්බර් තියෙන උනුත් කීයෙන් කී දෙනාද දන්න උන් ඉන්නේ..... අනික එයාටෙල් හච් නම්බර් එකක් තියෙන්නෙ කිව්වහම, නම්බර් එක ඉල්ලගන්න එකා නිකන් බලන්නෙත් මොකක්ද එකෙක් දිහා බලනව වගේ.....!! :rofl::lol:
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    077 tiyena un dihath balanne ehema thama anith un.. puhu mannayak nisa number ekak loku karagena wedipura gewanawa... eth number portability enakm angili gena gena inne.. LOL

    international level eken gattoth hutch , airtel kiyanne dialog walata wada loku companies..
    hutch company eka fortune 500 list eketh innawa.

    airtel aapu kaale nam ohoma amuthu balana widiyak tibba. mokada aapu kale sim dunne nikan..( e kaale ehema karapu 1 weni network eka wenna ona).. ithin eka eka widiye minisu godak aya eka eka dewal walata airtel sim gatta..

    hemawelema lokui kiyala market eka wedima company ekata huru wenna honda ne.. internationally google or locally dialog wage,,,, puluwan tharam ewata data feed karna eka,, loku company thawa pohosath karana eka adu karanna ona.. Market margin eka wedi unata passe unta kemathi theeranayak ganna puluwan.. un dannawa loss wena customersla gaana negligible kiyala..
    MNP project eka nawathila thiyenne cost eka wadi kiyala.eka nisa hopes thiyaganna epa.

    parent company walin eka rataka thiyena network ekaka/company ekaka performance maninna ba.
    axiata ekath indiawe fail una.hutchison mulu telecom field ekenma failed wage dan.U.K. unit ekath merge karanna innawa kiyala rumours yanawa.

    dialog,mobitel walata usersla wadi coverage,customer care,service quality wadi nisa.hutch,airtel kawadahari salli wiyadam karala network eka hodata hadanna hithuwoth dialog,mobitel pass karanna bari na.eth unta ona kamak na.

    dialog 77 number reputation wadi wenna hethu coverage,customer care,service quality.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    :yes: එයාටෙල් / හච් නම්බර් තියෙන උනුත් කීයෙන් කී දෙනාද දන්න උන් ඉන්නේ..... අනික එයාටෙල් හච් නම්බර් එකක් තියෙන්නෙ කිව්වහම, නම්බර් එක ඉල්ලගන්න එකා නිකන් බලන්නෙත් මොකක්ද එකෙක් දිහා බලනව වගේ.....!! :rofl::lol:
    අන්න ඒකනෙ අවුල ගහෙන් බැහැල නම්බර් එක දුන්නා වගේ බලන්නෙ 🙃

    MNP project eka nawathila thiyenne cost eka wadi kiyala.eka nisa hopes thiyaganna epa.

    parent company walin eka rataka thiyena network ekaka/company ekaka performance maninna ba.
    axiata ekath indiawe fail una.hutchison mulu telecom field ekenma failed wage dan.U.K. unit ekath merge karanna innawa kiyala rumours yanawa.

    dialog,mobitel walata usersla wadi coverage,customer care,service quality wadi nisa.hutch,airtel kawadahari salli wiyadam karala network eka hodata hadanna hithuwoth dialog,mobitel pass karanna bari na.eth unta ona kamak na.

    dialog 77 number reputation wadi wenna hethu coverage,customer care,service quality.
    ඔව්. 777 මුල්ම GSM network එක හින්දා සහ postpaid නෙ දුන්නෙ 77ත් ඒකමයි 71 SLT හින්දා 😏 හච් එක අවුරුදු 25 තිස්සේ නානවා ඩයලොග් එකට වඩා පරනයි. 72 celltel first network එක උනාට ඇනලොග්. උන්ට උනේ නොකියා වලට වෙච්ච දේමයි😐
    ------ Post added on Nov 2, 2022 at 11:21 AM

    077 tiyena un dihath balanne ehema thama anith un.. puhu mannayak nisa number ekak loku karagena wedipura gewanawa... eth number portability enakm angili gena gena inne.. LOL

    international level eken gattoth hutch , airtel kiyanne dialog walata wada loku companies..
    hutch company eka fortune 500 list eketh innawa.

    airtel aapu kaale nam ohoma amuthu balana widiyak tibba. mokada aapu kale sim dunne nikan..( e kaale ehema karapu 1 weni network eka wenna ona).. ithin eka eka widiye minisu godak aya eka eka dewal walata airtel sim gatta..

    hemawelema lokui kiyala market eka wedima company ekata huru wenna honda ne.. internationally google or locally dialog wage,,,, puluwan tharam ewata data feed karna eka,, loku company thawa pohosath karana eka adu karanna ona.. Market margin eka wedi unata passe unta kemathi theeranayak ganna puluwan.. un dannawa loss wena customersla gaana negligible kiyala..
    නොහිතන අවාසි තියනවා බං😐 හුලංටෙල් හච් දැන් ඉන්ටනැෂනල් බහින කලාව යන්නෙ😶 ආසියාටා ඉන්දියාවේ අවුල් උනාට ඒෂියා ගොඩක් හොඳට කරනවා. ඉන්දියාව වෙනමම මාකට් එකක් 😏
    එනිවේ එයාටෙල් ලංකාවේ මැසිව් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා 4G වලට එකපාරම triband network එකකට
    ------ Post added on Nov 2, 2022 at 11:27 AM
     
    • Like
    Reactions: Ashan052

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව්. 777 මුල්ම GSM network එක හින්දා සහ postpaid නෙ දුන්නෙ 77ත් ඒකමයි 71 SLT හින්දා 😏 හච් එක අවුරුදු 25 තිස්සේ නානවා ඩයලොග් එකට වඩා පරනයි. 72 celltel first network එක උනාට ඇනලොග්. උන්ට උනේ නොකියා වලට වෙච්ච දේමයි😐
    ------ Post added on Nov 2, 2022 at 11:21 AM
    hutch thama analog communication thiyenawada da bn?
    lankawe VoLTE thiyenne dialog and mobitel witharda? hutch airtel wala na neda?
    එනිවේ එයාටෙල් ලංකාවේ මැසිව් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා 4G වලට එකපාරම triband network එකකට
    ------ Post added on Nov 2, 2022 at 11:27 AM
    airtel eka lagadi karapu investment ekakda? un 3g galawala damme ekada?

    & MNP eka progress ekak nadda bn? unge central database eka hadagena yanawa kiwwa neda? anith eka okta salli/loan denne jica or asian development bank wage ekakin neda? ekanisa cost eka wadi kiyana eka rumor ekak da danne na
    mamanam hithanne MNP nathi eka loku aduwak, eken dialog, mobitel un one price walata control karanawa kiyala.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ow.
    777, 77 ewa tharam 76,74,71,72,78 reputation na.

    ඒ කාලෙ ඉදන්ම 077 3 හරි 077 7 ඒවට තමා මිනිස්සු කැමති. ආයේ ඉතින් 071 4 ඒවා
    07777 numbers මේ ලඟදි දුන්නා.. මට commiunicaton කරන එකෙක් කිව්වේ? ඕනේ නම් ගන්න කිව්වා.. dialog වල 074 ආපු දවස් වල
    MNP project eka nawathila thiyenne cost eka wadi kiyala.eka nisa hopes thiyaganna epa.

    parent company walin eka rataka thiyena network ekaka/company ekaka performance maninna ba.
    axiata ekath indiawe fail una.hutchison mulu telecom field ekenma failed wage dan.U.K. unit ekath merge karanna innawa kiyala rumours yanawa.

    dialog,mobitel walata usersla wadi coverage,customer care,service quality wadi nisa.hutch,airtel kawadahari salli wiyadam karala network eka hodata hadanna hithuwoth dialog,mobitel pass karanna bari na.eth unta ona kamak na.

    dialog 77 number reputation wadi wenna hethu coverage,customer care,service quality.
    ඇයි 076, 074 reputed නැත්තේ?

    ඔව්. 777 මුල්ම GSM network එක හින්දා සහ postpaid නෙ දුන්නෙ 77ත් ඒකමයි 71 SLT හින්දා 😏 හච් එක අවුරුදු 25 තිස්සේ නානවා ඩයලොග් එකට වඩා පරනයි. 72 celltel first network එක උනාට ඇනලොග්. උන්ට උනේ නොකියා වලට වෙච්ච දේමයි😐
    ------ Post added on Nov 2, 2022 at 11:21 AM

    නොහිතන අවාසි තියනවා බං😐 හුලංටෙල් හච් දැන් ඉන්ටනැෂනල් බහින කලාව යන්නෙ😶 ආසියාටා ඉන්දියාවේ අවුල් උනාට ඒෂියා ගොඩක් හොඳට කරනවා. ඉන්දියාව වෙනමම මාකට් එකක් 😏
    එනිවේ එයාටෙල් ලංකාවේ මැසිව් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා 4G වලට එකපාරම triband network එකකට
    ------ Post added on Nov 2, 2022 at 11:27 AM
    Airtel වල මොකක්ද triband network කියන්නේ..? Explain කරන්න පුළුවන් ද?
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    07777 numbers මේ ලඟදි දුන්නා.. මට commiunicaton කරන එකෙක් කිව්වේ? ඕනේ නම් ගන්න කිව්වා.. dialog වල 074 ආපු දවස් වල

    ඇයි 076, 074 reputed නැත්තේ?

    Airtel වල මොකක්ද triband network කියන්නේ..? Explain කරන්න පුළුවන් ද?
    850 Mhz band & 2100Mhz Band, 2500 MHz
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    hutch thama analog communication thiyenawada da bn?
    නෑ ඒව නවත්තලා ගොඩක් කල්. ඒකාලෙ Singtel group company.
    lankawe VoLTE thiyenne dialog and mobitel witharda? hutch airtel wala na neda?
    Hutch තියනවා. But limited device support.
    airtel eka lagadi karapu investment ekakda? un 3g galawala damme ekada?
    ඔවු උන්ගෙ 4g network එක බෑන්ඩ් 3කින් 5+10+20Mhz. 3g ගැලෙව්වෙ ඒ spectrum එකත් lte වලට ගන්න. ඔය 10mhz ආවෙ ඒකෙන් 2100 band. සෑහෙන්න වර්ත් balanced coverage එකට ඒක.
    & MNP eka progress ekak nadda bn? unge central database eka hadagena yanawa kiwwa neda? anith eka okta salli/loan denne jica or asian development bank wage ekakin neda? ekanisa cost eka wadi kiyana eka rumor ekak da danne na
    mamanam hithanne MNP nathi eka loku aduwak, eken dialog, mobitel un one price walata control karanawa kiyala.
    ඕක හරියන්නෑ බං central number repo එකක් ඕන ඕකට. පොඩියට පෙනුනට සෑහෙන්න chaos ඇතිකරන ප්‍රොජෙක්ට් එකක්. ඒ වගේම ගොඩක් තැන්වල network identify කරන්නෙ number එකෙන්. ඒවා reengineer කරන්න වෙනවා outside force එකක් නැතුව කෙරෙන එකක් නෑ අරූ හිටියනං වෙයි🤣
    07777 numbers මේ ලඟදි දුන්නා.. මට commiunicaton කරන එකෙක් කිව්වේ? ඕනේ නම් ගන්න කිව්වා.. dialog වල 074 ආපු දවස් වල

    ඇයි 076, 074 reputed නැත්තේ?
    Prepaid & new
    Airtel වල මොකක්ද triband network කියන්නේ..? Explain කරන්න පුළුවන් ද?
    👇
    850 Mhz band & 2100Mhz Band, 2500 MHz
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Hutch තියනවා. But limited device support.

    ඔවු උන්ගෙ 4g network එක බෑන්ඩ් 3කින් 5+10+20Mhz. 3g ගැලෙව්වෙ ඒ spectrum එකත් lte වලට ගන්න. ඔය 10mhz ආවෙ ඒකෙන් 2100 band. සෑහෙන්න වර්ත් balanced coverage එකට ඒක.
    volte network enen device/models wage enable kaloth witharada machan wenne? volte feature eka thiyena device ekak 4g lte network ekakata connect unapaliyata volte enable wenne nadda?

    e kiyanne issarahata airtel eka hutch walata wada 4g coverage, strength ehema ei neda?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    volte network enen device/models wage enable kaloth witharada machan wenne? volte feature eka thiyena device ekak 4g lte network ekakata connect unapaliyata volte enable wenne nadda?

    e kiyanne issarahata airtel eka hutch walata wada 4g coverage, strength ehema ei neda?
    Airtel,hutch 4G launch kale 4G equipment cost eka godak adu wenkn balagena idala.
    E wagema market eka 4G ready unama un 4G launch kale.eka nisa loku wiyadamak yanne na unta.
    Airtel thawama hutch lagatawath awilla na coverage eken.

    5G,6G,.........waladith un oya steps tikama follow karanawa sure.😅

    hutch thama analog communication thiyenawada da bn?
    lankawe VoLTE thiyenne dialog and mobitel witharda? hutch airtel wala na neda?

    airtel eka lagadi karapu investment ekakda? un 3g galawala damme ekada?

    & MNP eka progress ekak nadda bn? unge central database eka hadagena yanawa kiwwa neda? anith eka okta salli/loan denne jica or asian development bank wage ekakin neda? ekanisa cost eka wadi kiyana eka rumor ekak da danne na
    mamanam hithanne MNP nathi eka loku aduwak, eken dialog, mobitel un one price walata control karanawa kiyala.
    MNP nawathila kiyala kiyapu eka rumour ekk newei.
    Trust karanna puluwan kenek kiwwe.
    Wada Karanne SLT eke.
    ------ Post added on Nov 2, 2022 at 1:52 PM

    ඇයි 076, 074 reputed නැත්තේ?
    Aluth nisa.

    Habayi oya number series wala VIP numbers price patta wadi dialog nisa.😑

    ((Sathi 2,3kata wathawak saduda udeta new 77,76,74,777 numbers,free VIP numbers dialog eken online order site eke danawa.😁))
    Me saduda dala thibuna.ayith sathi 2,3kin balanna.
    074ab 074ab
    077 xxa xxxb
    777
    76 abc xxxx
    74 abc xxxx wage Rs.5000+ numbers free ganna puluwan una mata.
    ------ Post added on Nov 2, 2022 at 2:00 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔවු උන්ගෙ 4g network එක බෑන්ඩ් 3කින් 5+10+20Mhz. 3g ගැලෙව්වෙ ඒ spectrum එකත් lte වලට ගන්න. ඔය 10mhz ආවෙ ඒකෙන් 2100 band. සෑහෙන්න වර්ත් balanced coverage එකට ඒක.
    Airtel SIM ekak ගන්න එක worth වෙයිද ඉස්සරහට?
    Prepaid & new
    ඒක නම් මතක නෑ බං
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    volte network enen device/models wage enable kaloth witharada machan wenne? volte feature eka thiyena device ekak 4g lte network ekakata connect unapaliyata volte enable wenne nadda?
    ඔව් device compatibility check කරනවා system එක
    e kiyanne issarahata airtel eka hutch walata wada 4g coverage, strength ehema ei neda?
    සමාන වෙයි. හච් එකත් නිකං ඉන්නෙ නෑනෙ 🙃
    Airtel SIM ekak ගන්න එක worth වෙයිද ඉස්සරහට?

    ඒක නම් මතක නෑ බං
    එහෙම කියන්න බෑ ඩයලොග්/මොබිටෙල් ඊට හොඳයි. ගොඩක් දුරට තියන පොසිෂන් එකේම ඉම්ප්රූ වෙයි නෙට්වර්ක් හතරම
     
    • Like
    Reactions: scorpion MW