airtel loan

jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    mata hadissiyakata airtel loan ekak gaththa. mata eta passe airtel 25 card ekak danna baluwa . e card eka danna be neh danna kenek help karanna
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    25 කාඩ් එක දැම්ම හම ඒ 25 අර මැසේජ් 500 දෙන පැකේජ් එකට කැපෙනවා ඇති.. ඒක හින්දා උන්ගේ හිගන රුපියල් 10 අය කර ගන්න බෑ නේ. රී ලෝඩ් කරපන් වෙන ගානක් 50ක් වගේ. ඊට පස්සෙ 25ක් දාල බලපන්



    එයාටෙල් එකේ කස්ටම් කෙයා එකක් නැද්ද කොහෙද නේ :P