මමත් එයාර් ටෙල් තමා....අපි නිකන් ඉන්න නරකයි නිතරම call කරලා කියන්න...තමන්ට blog තියනවනම් නිතරම මෙ ගැන ලියන්න...forums වල දාන්න...උන්ට බිල ටිකක් ගෙවන්න පහුවුනාම ගෙදරට කතා කරලා..කියන්න පුලුවන්නම් service එක හරියට දෙන්න බැරි මොකද?....
Ubath maharagama nae ,ela ..ubae kathawa aththa unta billa gewanna late unama call karanawa ,dan api call karanna onae

.. apae airtel unlimited use karana guys la set kara gena munta meka complain karanna onae,bari unoth mangement ekata katha karamu thnx for the replies guys ,keep it comin



