Airtel min 2500 prepaid sim gatta aya innawada

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
mekata Rs 350k reload kalama 2500 min free labenawa mage yaluwek aragena 1st month eke 350 relaod karama 30 dyas yanakam 2500min labila

next month eke relaod karama 2500min dawas 15n iwarawelalu mehema seen una aya innawada
 

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    maget 2000 min eke 3 weeks labune last reload ekata.
    Dan e dana 250 reload eken data packages on karannat be. Special balance ekakatalu yanne 250.
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඔව් මන් අරන් මාස 2ක් වගේ මිනිත්තු 2500 ලැබුන..එත් පස්සේ එක දවස් 20 කට සීමා උනා.මන් උන්ගෙන් ඇහුවම කිව්වේ දැන් මිනිත්තු 2500 දෙන්නේ නැ 350 දැම්මම රුපියල් 2500 ක කතා කරන්න දෙනවා කියල..එත් අනේ මන්ද මේකේ බැලන්ස් එක බලන්න බැ..උන්ටත් බලන්න බැලූ..මන් ඇහුව මොකාටද බලන්න පුළුවන් එනම් කියල..උන් කිව්වා පමිල්ලක් දැන්නම් කියල..එත් තාමත් බැලන්ස් එක බලන්න බැ මන් හිතන්නේ දැන් මිනිත්තු 2500 දෙන්නේ නැ ..උන් කියන්නේ එක දුන්නේ ප්රෝමොසන් එකක් කියල..මන් බැන්න උන්ට..උන් කියනවා එක ඉක්මනට හදන්නම් කියල..ඔන්න ඕකයි සීන් එක