Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මේක හෙන බොරුවක් ... ඔය සයිට් එක බොරු එකක්.... එයාටෙල් එකෙන් එකක් දෙනව හැබයි රු.45 නෙවේ....!! ඒගොල්ලො එකක් දෙන්න යන්නෙ, ඩයලොග්ල අන්(ලිමිටෙඩ්) අඩුවට දාපු එක නිසා...!! ඔහොමත් රු.300 ක් විතර වෙනවා.. 1.5GB ස්පීඩ් ලිමිට්. ඒත් ඉබිගමනේ අන්ලිමිටෙඩ්...!!!

    මචන්...
    උඹ කොහොමද අහෙම කියන්නේ..
    උබට විශ්වාස නැත්තම් 45ක් දාල බලපන්...
    මම කලා වගේ..
    එතකොට උබට තේරෙයිනෙ.
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කාඩ රජා;7958522 said:

    මචන්...
    උඹ කොහොමද අහෙම කියන්නේ..
    උබට විශ්වාස නැත්තම් 45ක් දාල බලපන්...
    මම කලා වගේ..
    එතකොට උබට තේරෙයිනෙ.

    අදෝ.. උබ සිරාද කියන්නෙ... මට මේ ගැන කිව්වෙ අයියා කාරයෙක් බන්....!!! අදෝ සිලා නෙ කියන්නෙ...! අලි ගියේ නතොත් මට 45 ට 50 ක් ඕන,,, හොදේ..!! ඔට්ටුද..?? :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අදෝ.. උබ සිරාද කියන්නෙ... මට මේ ගැන කිව්වෙ අයියා කාරයෙක් බන්....!!! අදෝ සිලා නෙ කියන්නෙ...! අලි ගියේ නතොත් මට 45 ට 50 ක් ඕන,,, හොදේ..!! ඔට්ටුද..?? :love::love::love::love::love::love::love::love::love::love::love::love:

    බය නැතුව දාපන්..
    බොරු කියලා මම මොනා ගන්නද බං...
    දාලම බලපන්කො
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කාඩ රජා;7958547 said:
    බය නැතුව දාපන්..
    බොරු කියලා මම මොනා ගන්නද බං...
    දාලම බලපන්කො

    එලෝ.. මගෙ සුදු පැටියා.... :love::love::love::love::love: කඩ ලාදෝ මම ඔයා කියන නිසා දාල බලන්නම්...!!! එලෝ...!!

    ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා ඇසෙප්ට් කොලපං :yes::yes:
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    aththa nam ela mama hetama 45k dala comm ekak dannam mama net enne 99 dala 400 mb......ammo 1.5 thiyenawa nam heta 45k dala dakina dakina mal migarage download karala balanawa...thanks news eka dunna okkotama
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    එලෝ.. මගෙ සුදු පැටියා.... :love::love::love::love::love: කඩ ලාදෝ මම ඔයා කියන නිසා දාල බලන්නම්...!!! එලෝ...!!

    ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා ඇසෙප්ට් කොලපං :yes::yes:

    ඒ ඒ මේ...
    උඹ එන පොට මට ඇල්ලුවේ නැ..
    උඹ මේ මොකාටද එන්න යන්නේ?

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::confused::confused:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    aththa nam ela mama hetama 45k dala comm ekak dannam mama net enne 99 dala 400 mb......ammo 1.5 thiyenawa nam heta 45k dala dakina dakina mal migarage download karala balanawa...thanks news eka dunna okkotama

    එලකිරි මචො....
    දාලම බලපන්..
    මට මාර හැපි බන්..
    45කට 1GB..
    කියන්නෙ..
    අනික ස්පීඩ් එක 100kbpsට වඩා වැඩියි.
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කාඩ රජා;7958568 said:

    ඒ ඒ මේ...
    උඹ එන පොට මට ඇල්ලුවේ නැ..
    උඹ මේ මොකාටද එන්න යන්නේ?

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::confused::confused:

    හික් හික් හික්.....!!! :rolleyes::rofl::rolleyes::rofl::rolleyes::rofl: ජෝක් බොසා
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    DAP capture එකක් දන්නකෝ බලන්න

    77776404.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
    :yes::yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කාඩ රජා;7959731 said:
    :sorry::sorry::sorry::sorry::sorry:
    බය වෙන්න එපා..
    ලගදිම දෙයි.
    :yes::yes::yes::yes:
    මෙහෙම Speed නම්. ඔය පැත්තේ පදිංචියට ආවත් පාඩු නෑ:yes:
     
    Last edited: