කෙලින්ම කතාවට බහින්නම්!
මගේ Airtel එකේ PUK Code එක ගන්න ඕනේ. Customer Care කතා කරා. වැඩක් වුනේ නැහැ.
උන් එක එක බයිලා කියලා Code එක දෙන්න බැහැ කියනවා.
මේ මගුල හින්දා කිසිම දෙයක් කර ගන්න බැහැ බන්. අඩුම ගානේ Card එකෙන් Payment එකක් කරන්න වත් බැහැ OTP එක එන්නේ මේ Number එකට.
කවුරු හරි උදව් කරපන් ලොකු උදව්වක්.
මගේ Airtel එකේ PUK Code එක ගන්න ඕනේ. Customer Care කතා කරා. වැඩක් වුනේ නැහැ.

උන් එක එක බයිලා කියලා Code එක දෙන්න බැහැ කියනවා.
මේ මගුල හින්දා කිසිම දෙයක් කර ගන්න බැහැ බන්. අඩුම ගානේ Card එකෙන් Payment එකක් කරන්න වත් බැහැ OTP එක එන්නේ මේ Number එකට. කවුරු හරි උදව් කරපන් ලොකු උදව්වක්.