Airtel PUK Code

wssholmes

Member
Sep 30, 2015
5
0
0
කෙලින්ම කතාවට බහින්නම්!

මගේ Airtel එකේ PUK Code එක ගන්න ඕනේ. Customer Care කතා කරා. වැඩක් වුනේ නැහැ. :dull:

උන් එක එක බයිලා කියලා Code එක දෙන්න බැහැ කියනවා. :( මේ මගුල හින්දා කිසිම දෙයක් කර ගන්න බැහැ බන්. අඩුම ගානේ Card එකෙන් Payment එකක් කරන්න වත් බැහැ OTP එක එන්නේ මේ Number එකට.

කවුරු හරි උදව් කරපන් ලොකු උදව්වක්.
 

wssholmes

Member
Sep 30, 2015
5
0
0
ȜMA X;19113843 said:
sim eka ube NIC number ekata nemeda thiynne? ehenam denne na lokka

Anna eka thamai bn awula. Mama ge namata SIM eka thiyenne. Un kiwwa mama ge NIC number ekai Address ekai kiyanna kiyala. Eka kiwwama eka waradi kiwwa bn.