මට ශිහාන්ගෙ "මේ ඇස් දිහා බලන්-දැන්වත් කියන්න රත්තරන්" සින්දුවෙ Airtel Ringing Tone ID එක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො..
7551 ට SMS යැව්වම Error එකක් එනවා.customer care කතාකලාම උන් බයිලා ගහනවා..
දන්නෙ නැත්නම් BUMP එකක් දාලා ගියත් ලොකු උදව්වක්