Airtel speed එක කොහොමද අද?

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
Airtel speed එක කොහොමද අද?


img_145162_airtel-logo.jpg


කාලෙකට පස්සේ අද හොද speed එකක් එනවා broadband වල......ඔයගොල්ලන්ට කොහොමද? පරන ස්පීඩ් එක දැක්කහම හිතට සතුටුයි....
:):)



මම හැබැයි FPU එකට නම් විරුද්දයි.......:no::no::no::no: ඒකනම් ඒගොල්ලන්ගේ වාසියට දාගත්ත එකක් අපි වෙලාවට බිල ගෙවනවනම් ඒමගින් හොද සේවයක් ලබාදෙන්න පුලුවන් වෙන්න ඕන.එතකොට ඔය ලොකු ලොකු ඈඩ් ඕන වෙන්නේ නෑ....




අපි නරක පෙන්නවා වගේම හොද කියන්නත් පසුබට වෙන්නෙ නෑ........................:):)