Airtel Unlimited Internet

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,247
    1,970
    113
    මහනුවර
    එයාර් ටෙල් අන්ලිමිටඩ් දීල කියල ආරංචියක් ආවා. රුපියල් 999 25 Mbps After 100Gb Reach 4 Mbps downgrade වෙනවලු. මේක ගැන හරියට දන්නා කෙනෙක් ඉන්නවද පෙන්ස්
    දෙයි පම්කක්. අන්ලිමිටඩ් නැතත් ගන්නවනේ 999 ට 100GB දෙනවනන්. 25Mbps නන් බෑ 10Mbps දුන්නත් ලාභයි :rofl: