Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Airtel use karana aya enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු ගේමක් ගැහුවා මුල් කාලේ.. කට්ටිය ඔක්කොම ඇදිලා ගියා..

ඒ උනාට උන් බලාපොරොත්තු උන පරිදි ලොකුවට සිග්නල් කවරේජ් එකක් දී ගන්න බැරි උනා..

අනිත් නෙට්වර්ක් ඔක්කොම 4G පස්සේ යනකොට මුන් 3G පස්සේ ගියා.

දැන් අනිත් නෙට්වර්ක් 5G පස්සේ යනකොට මුන් 4G දෙනවා..

මුන් හිතේ හැටියට ආතල් එකේ පෑකේජ් වාසී දීගෙන කස්ටර්මර් බේස් එක වැඩි කරගෙන එනකොට විදුලි සන්දේශ එකෙන් කෙලියා , ඔක්කොම නෙට්වර්ක් වල ගාස්තු එක සමාන කරලා , සර්විස් එක අතින් විතරක් තරගයක් දෙන්න පුලුවන් වටපිටාවක් හැදුවා..

ඕක කරේ මොබිටෙල් එවුන් මම හිතන විදිහට..

ඔය සීන් එක නිසා ඔක්කොම නෙට්වර්ක් එදා ඉදන් හිටපු තැන් වලම තවම ඉන්නවා ස්ථාන ගත වෙලා.

එයාර්ටෙල් කියන්නේ ලංකාවේ දැනට තියෙන චාටර්ම නෙට්වර්ක් එක කිව්වොත් නිවැරදියි..

කස්ටමර් කෙයාර් කෝල් කරොත් මොකක් හරි බොරුවක් කියලා උන් ලිස්සලා යනවා..

උදව්වක් ගන්න එයාර්ටෙල් බ්රාන්ච් එකක් නෑ , තිබ්බොත් ඒකත් පෙට්ටි කඩයක් වගේ අකුලන් ඉන්නේ..

කාඩ් එකක් දාගත්තම සල්ලි එකස්පයර් වෙන්නේ නැති සීන් එකක් තිබ්බා..

ඕක නිසා ගොඩක් එවුන් රු.20 ක් දාලා සිම් එක නිකන් තියන් ඉන්නේ..

ෆීඩම් පැක් එකෙන් ඕකට කෙලියා දැන් එක්ස්පයර් වෙනවා නැවත නැවත කාඩ් රීලෝඩ් දැම්මේ නැත්තම්.

හැබැයි උන්ට ලොකු තරගයක් දෙන්න බෑ තවම අනිත් නෙට්වර්ක් එක්ක..

ඒකයි සීන් එක..

[QUOTE="charitha2011, post: 26945046, member: 331367"] ලොකු ගේමක් ගැහුවා මුල් කාලේ.. කට්ටිය ඔක්කොම ඇදිලා ගියා.. ඒ උනාට උන් බලාපොරොත්තු උන පරිදි ලොකුවට සිග්නල් කවරේජ් එකක් දී ගන්න බැරි උනා.. අනිත් නෙට්වර්ක් ඔක්කොම 4G පස්සේ යනකොට මුන් 3G පස්සේ ගියා. :lol: දැන් අනිත් නෙට්වර්ක් 5G පස්සේ යනකොට මුන් 4G දෙනවා..:lol: මුන් හිතේ හැටියට ආතල් එකේ පෑකේජ් වාසී දීගෙන කස්ටර්මර් බේස් එක වැඩි කරගෙන එනකොට විදුලි සන්දේශ එකෙන් කෙලියා , ඔක්කොම නෙට්වර්ක් වල ගාස්තු එක සමාන කරලා , සර්විස් එක අතින් විතරක් තරගයක් දෙන්න පුලුවන් වටපිටාවක් හැදුවා.. :confused: ඕක කරේ මොබිටෙල් එවුන් මම හිතන විදිහට.. ඔය සීන් එක නිසා ඔක්කොම නෙට්වර්ක් එදා ඉදන් හිටපු තැන් වලම තවම ඉන්නවා ස්ථාන ගත වෙලා. එයාර්ටෙල් කියන්නේ ලංකාවේ දැනට තියෙන චාටර්ම නෙට්වර්ක් එක කිව්වොත් නිවැරදියි..:baffled: කස්ටමර් කෙයාර් කෝල් කරොත් මොකක් හරි බොරුවක් කියලා උන් ලිස්සලා යනවා..:no: උදව්වක් ගන්න එයාර්ටෙල් බ්රාන්ච් එකක් නෑ , තිබ්බොත් ඒකත් පෙට්ටි කඩයක් වගේ අකුලන් ඉන්නේ..:lol: කාඩ් එකක් දාගත්තම සල්ලි එකස්පයර් වෙන්නේ නැති සීන් එකක් තිබ්බා..:love2: ඕක නිසා ගොඩක් එවුන් රු.20 ක් දාලා සිම් එක නිකන් තියන් ඉන්නේ..:ROFLMAO: ෆීඩම් පැක් එකෙන් ඕකට කෙලියා දැන් එක්ස්පයර් වෙනවා නැවත නැවත කාඩ් රීලෝඩ් දැම්මේ නැත්තම්.:sneaky: හැබැයි උන්ට ලොකු තරගයක් දෙන්න බෑ තවම අනිත් නෙට්වර්ක් එක්ක.. ඒකයි සීන් එක.. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom