සල්ලි මදි ඇති මිනිස්සුන්ගෙන් හූරන් කන්නෙayi me prepaid sim walata freedom package active kre naththm line disconnect krnne
mkadda bn krnneApo ou chora wela thiyenne. aduma 98 monthly danna one.
karima wadayak bn mun nmසල්ලි මදි ඇති මිනිස්සුන්ගෙන් හූරන් කන්නෙ
Trc එකේ ඒසිගෙ පුතාලා මැරිලද කොහෙද
Simply change the carrier..karima wadayak bn mun nm




bane bn number maru crnna gyama epa wenwaSimply change the carrier..
un ohom krothnm inna podi customer base ekth kadenv sure..
ow bn carima wadayac mun nmඑයාර්ටෙල් කැරි බල්ලෝ
ෆීඩම් පැක් නෙගටිව් ෆීඩ් බැක් ගොඩයි ප්ලේ ස්ටෝර් එකේ
තාවකාලිකවලු කැන්සල් කරන්නේ
98 ක් දැම්මා මම කරන්න දෙයක් නැති නිසාම
කාටද බන් ඒ ටූ ඒ අන්ලිමිටඩ් කෝල් කරන්නේ දැන් - කවුරුවත් නෑ..
ඔන්ලයින් පෙටිශන් එකක් වත් දාපන්කෝ බන් උබලා කවුරු හරි , ෆිල් කරලා යවමු විදුලි සන්දේශ එකට![]()
Mun Per user rs.100/month expect karanawa wagea unata bn hama masema oka dada inna epayi
ehema ona nm package ekak gannawa ne
mun prepaid kyna eka danne na wage
carima higanuMun Per user rs.100/month expect karanawa wageeka atakin sadaranai itin. Credit walin active karapan, *98# or app ekn
Ow itin oka ahannath deyakdacarima higanu
2g unuth halenwa mehema puca dunnamaOw itin oka ahannath deyakdatri-band LTE network 1k eka para rollout karala takbeeri wela atte loss wenakota
airtel lata tiyenne 2G user base 1k un natuwa wadie
![]()
Ube key board eke K akura hambunadaayi me prepaid sim walata freedom package active kre naththm line disconnect krnne
laba thamayi eth munta prepaid kyanne mkadda kyla kyla denna onaලාබයක් තියෙන නිසා මගෙ එකටනං දාගත්ත....
ගෙදර තව සිම් එකක් තියෙනව. ඒකටනං ඔය මගුල දාන්නෙ නෑ. කතාකරල අමතන්න ඉන්නෙ.
ow bn eka thamayi math kyanneMn customer care ekata call karala sim eka visik karala danava kiyala banna...තමන්ට පුලුවන් විදිහේ විරෝධයක් ඕකට පෙන්නන්න ඕනේ...නැත්තම් මුන්ට ගානක් නැහැ...ඉස්සර ඩයලොග් සිම් කඩලා විසික් කරපු රැල්ලක් වගේ එකක් ආවා නම් මුන් හැදෙයි...හැම මාසෙම රු.100 ක් මුන්ට පුදන්න බැහැ නේ එහෙම...
අනිවා...laba thamayi eth munta prepaid kyanne mkadda kyla kyla denna ona
