BLACK CREEK

Banned
Oct 4, 2009
471
5
0
Mystic Falls...
airtel unlimited package එක use කරන අය පොඩ්ඩක් කියනවද එක හොඳයිද කියල..
download speed එක කොහොමද? :nerd:
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
inlimited eka nam naa 10Gb eka use karanava speed thiyena velavata thiyenava 1Mbps vithara nathi velavata 100kbps nathi venava, raata nam yandama baa vage
 

randext86

Well-known member
  • Feb 24, 2009
    1,646
    1,895
    113
    Here and there
    මම නම් use කරන්නේ unlimited එක නෙමෙයි. හැබැයි මගේ use යාලුවෝ කරනවා.... එච්චරම ලොකු අවුලක් නෑලු. හැබැයි සමහරවෙලාවට speed එක අම්බානක drop වෙනවලු... torrent නම් පට්ට slowලු. හැබැයි ඉතිං දැනට තියෙන හොඳම unlimited package එක Airtel තමයි. (හොඳට signal තියෙනවනම්)
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    thaman inna thana anuwa speed wenas wenawa.. mulin prepaid ekak use kerala internet gihin balanna