Aitken Spence Technologies ගැන තොරතුරක්....

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    Aitken Spence Technologies ගැන තොරතුරක්....

    මචන්ලා..

    ඔයාලගෙන් කව්රුහරි Aitken Spence එකේ වැඩ කරනවද?, එහෙම නැත්නම් කලින් වැඩ කරලා තියනවද? company එක කොහොමද ? මට Software Engineer, interview ඇවිත් තියනවා. තොරතුරක් කියනවනම් ලොකු දෙයක්. පුළුවන් නම් bump එකක් හරි දාගෙන යන්ට !!!

    ජය!!!
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Technologies ගැන නම් දන්නේ නැහැ... හැබයි Group එකනම් සුපිරිම සුපිරි... Hotels, Logistics, Plantation, western union Money ට්transfer Garments වගේ හුගක් subsidiaries තියන group එකක්... salary හුගාක් හොදයි ..... හැරී ජයවර්ධන තමා chairman
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    Machan Aitken Spence company eka lankawe thiyana lokuma company ekak..
    Harry Jayawardene thama Aithikaraya,
    DCSL, Commercial Bank, A wagema Aitken spence Travel agency,
    Heritance Kandalama, heritance Ahungalla, Earls' Regence (Management), Tea factory Hotel okkoma meyalage
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා..

    ඔයාලගෙන් කව්රුහරි Aitken Spence එකේ වැඩ කරනවද?, එහෙම නැත්නම් කලින් වැඩ කරලා තියනවද? company එක කොහොමද ? මට Software Engineer, interview ඇවිත් තියනවා. තොරතුරක් කියනවනම් ලොකු දෙයක්. පුළුවන් නම් bump එකක් හරි දාගෙන යන්ට !!!

    ජය!!!

    COMPANY එක නම් නියමයි. SALARY නම් එච්චර නැතිවුනත් CONTACTS හදාගෙන රට පනින්න පුළුවන්. හොද වැඩකාරයෙක් නම් උන්ගේ EUROPE රටවලට යන්න පුළුවන්. මුලදී නම් පට්ට වැඩ.

    කැපිලි කෙටිලිනම් එමටයි. මොකද ඔතන පොරවෙන්න දගලන අය වැඩියි. ජයවේවා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    Company එක හැරී ජයවර්ධනගේ නේද.... ෆේමස් Company එකක්