labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    Menna reply eka :rofl:

    946776_669233609759600_1673567296_n.jpg

    නියමයි මචන්. පට්ට රිප්ලයි ඒක. කෙල්ල තවම රෙදි ඇඳගෙන ඉන්නවද.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අඩේ ඇයි මචන්ල මේ කෙල්ලො හැම එක්කෙනෙක්ම ශෙප් වෙන්න ඕනැ උනහම "ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි" කියන්නෙ...

    :rofl::rofl::rofl:

    ඒ බන් අර එ අය්යට වඩා හොද උන අය්ය දාලා ගියොත් අයේ ඇවිල්ල කරේ එල්ලෙන්න විදියකුත් එපැයි :rolleyes:මොකො හිත නහුතෙටම තලලා ගියාම අයෙ එන්නද නැනේ:rofl: