Aiyo Sirisena can not speak English

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    MY3 avrudu 25k withara Parliament eke ......ohu English walin Fluent nethuwa ethi.....eke theruma English behe kiyana eka nemei :angry:

    ubala hithanawanam ratak paalanaya karanna English fluent wennama ona kiyala........eka wihiluvak :cool:

    World Powerfull Man is Vladimir Putin....

    http://www.forbes.com/powerful-people/list/#tab:overall

    ubala dannavada Vladimir Putin ta English behe kiyala ?

    ubala dannavada China president ta English behe kiyala

    Nicolas Sarkozy - France President with Obama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,230
    113
    tracing Geo-location.. ... ...
    dan my3 ta english ba kiyala kaagahana okkomala hodata english puluwan aya wenna athi. minihekta kiyanna dewal nathi unama thmai me wage chater wada karanne.. okkomala amathaka karata hama minihatama hamadema 100%k puluwan wenne nane. kagehari me wage adupaduwakata garahana minissu mata nam penna ba, garahana un garahapalla horakam, wancha walata..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව්වා කියලා වැඩක් නැහැ බං. මං දැක්කා සුද්දෝ රෙන කොට වැටිලා ඉපදිච්ච උන් වගයක් මයිත්‍රීට ඉංග්‍රීසි බෑ කිය කියා විහිළු කරනවා. අවුරුදු 90 ක් වෙච්ච ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කම්පියුටර් ඉගෙනගන්න ගියා. මේ වගේ උන් හිටියනම් හිනා වෙනවා.

    මේකේ නිල් බලකායට පුක දෙන ජොබ්ලස් අනාතයෝ ඕලෙවල් වත් පාස් නැති නිසානේ බං නාමල්ගේ පොල්ල ලොවන්නේ මීඩියා යුනිට් එකේ ඉඳන්. මම ලැජ්ජ නෑ කියන්න මගේ අම්මයි තාතටයිත් ඉංග්‍රීසි බැහැ. ඒත් මට ඉගැන්නුවා හොඳට ලංකාවේ හොඳම ෆැකල්ටි එකක ඩිග්‍රියක් අරගෙන පාස් අවුට් වෙන්න හොඳ නරක කියා දීලා.

    ඔය MC එකට ඇතුල් වෙද්දි ඇට දෙකට හුලං පොඩ්ඩක් වැදිච්ච ගමන්, කේ එෆ් සී එකක මැක් එකක බර්ගර් එකක් කෑව ගමන් පොශ් කියලා හිතන් ඉන්න කෙටියෙන් කියනවනම් එළකිරි කියන සිංහල ෆෝරුම් එකේ සිංහලෙන් දෙයක් කියන්න තියෙද්දි සිංහල පෝස්ට් කෝට් කර කරා තමුන් පොරවල් කියලා පෙන්නන්න කඩ්ඩෙන් කොටන පොන්නයෝ හිතන් ඉන්නේ ඉංග්‍රීසි කියන්නේ ලොකු භාෂාවක් කියලා. යුරෝපයේ ගොඩක් රටවල් බලු ගණන් ගන්නේ නෑ බං ඉංග්‍රීසි. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය විතරක් නෙමෙයි ජපානය, චීනය වගේ රටවල උන්ට ඉංග්‍රීසි නිකන් හිස් පඩයක් වගේ විතරයි. හැබැයි උන් අපිට වඩා ගොඩාක් දුර ගිහින් තියෙනවා අද වෙද්දි. ඔක්කොම ඉංග්‍රීසි කියලා හිතන් ඉන්න පොන්න ‍රැලක් ඉන්න නිසා තමයි ලංකාව තවම ඒ තැන පල් වෙන්නේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නිකන් ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතුව translator කෙනෙක් ගත්තනම් ඉවරනෙ :lol:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඉතිහාසයේ සිංහල රජවරැන්ටත් ඉංග්‍රිසිය බැ&

    ඉතිහාසයේ සිංහල රජවරැන්ටත් ඉංග්‍රිසිය බැරැවා තමා:yes::yes::yes:

    ඒත් මෙි රට හොදට කලා /රාජ දඩුවමි:shocked::shocked::shocked:,... ඒකයි මෙි රට අදටත් ඉතුරැවෙලා තියෙන්නේ...:yes::yes::yes:

    ඒත් අද...:(:(:(
    ඉංග්‍රිසිය බැරි ගොඩෙි බයියෙක් හොදා කියලා හිතෙනවා;);););)

    වැඩෙ තියෙන්නෙ ඉංග්‍රිසිය බැරි කමවත් මොඩි ජවහල් නේරැ කිටි ගහන එක නෙවෙ නුගත් කම නොවෙි, ගොඩෙකම නොවෙි:no::no::no::no:

    ඉගනගත්ත ඉංග්‍රිසිය දන්න වාහන වල රොකටි වල යන උගත් මහින්ද මාහතා සහොදර ලමයි පරපුර එකතු වෙලා 2005 ඉදන් රට කාපු එකයි වැඩෙි,...:angry::angry::angry::angry::angry:

    බලාගෙන යනකොට මෛයිත්‍රිට දෙන ාහාදයි වගෙ බන්..:yes::yes::yes:

    එයාට හොදට ඉංග්‍රිසිය කියවන්න පුලුවන් බන් සාමනයෙන් එයාට ඉංග්‍රිසිය පුලුවන් ඇති, තව අවු 4 /12 කින් හරි මෛයිත්‍රිත් මහින්ද වාගෙ හැදිලා එයිනේ බන්:lol::lol:;););):cool::cool::cool::cool::P:P:rofl::rofl::rofl:එතකොට එයාවත් මහින්ද මාමට වගෙ පන්නන්න වැඩ කරමු බන්....:sorry::sorry::sorry::sorry::shocked::shocked::confused::confused:පිස්සු කතා
    ඉංග්‍රිසිය බැලු:lol::lol::lol::lol:

    මොකා වුනත් මහින්දට අවු 18 ක් බැහැ:shocked::shocked::shocked::shocked::yes::yes::yes::yes:

    ඉංග්‍රිසිය මොකටැ ?කන්නද ?
    :yes::yes::yes::yes:

    2015 ඉදන් අපේ ගමෙි මාහතා මෛයිත්‍රි දිනවමු ....!!:):):):):)

    මෛයිත්‍රි දිනවමු ....!!
    මෛයිත්‍රි දිනවමු ....!!මෛයිත්‍රි දිනවමු ....!!මෛයිත්‍රි දිනවමු ....!!:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉතිහාසයේ සිංහල රජවරැන්ටත් ඉංග්‍රිසිය බැරැවා තමා:yes::yes::yes:

    ඒත් මෙි රට හොදට කලා /රාජ දඩුවමි,... ඒකයි මෙි රට අදටත් ඉතුරැවෙලා තියෙන්නේ...:yes::yes::yes:

    ඒත් අද...:(:(:(ගොඩෙි බයියෙක් හොදා කියලා හිතෙනවා;);););)

    වැඩෙ තියෙන්නෙ ඉංග්‍රිසිය බැරි කමවත් මොඩි ජවහල් නේරැ කිටි ගහන එක නෙවෙ නුගත් කම නොවෙි, ගොඩෙකම නොවෙි:no::no::no::no:

    ඉගනගත්ත ඉංග්‍රිසිය දන්න වාහන වල රොකටි වල යන උගත් මහින්ද මාහතා සහොදර ලමයි පරපුර එකතු වෙලා 2005 ඉදන් රට කාපු එකයි වැඩෙි,...:angry::angry::angry::angry::angry:

    බලාගෙන යනකොට මෛයිත්‍රිට දෙන ාහාදයි වගෙ බන්..:yes::yes::yes:

    තව අවු 4 කින් මෛයිත්‍රිත් මහින්ද වාගෙ හැදිලා එයිනේ:lol::lol:;););):cool::cool::cool::cool::P:P:rofl::rofl::rofl:එතකොට එයාවත් පන්නන්න වැඩ කරමු....:sorry::sorry::sorry::sorry::shocked::shocked::confused::confused:

    මොකා වුනත් මහින්දට අවු 18 ක් බැහැ:shocked::shocked::shocked::shocked::yes::yes::yes::yes:

    ඉංග්‍රිසිය මොකටැ ?කන්නද ?
    :yes::yes::yes::yes:

    2015 ඉදන් අපේ ගමෙි මාහතා මෛයිත්‍රි දිනවමු ....!!:):):):):)

    මෛයිත්‍රි දිනවමු ....!!
    මෛයිත්‍රි දිනවමු ....!!මෛයිත්‍රි දිනවමු ....!!මෛයිත්‍රි දිනවමු ....!!:lol::lol::lol::lol::lol:

    එකක් කියන්නම්. පිරුණු කලේ දිය නොසැලේ මචං. ඒ කියන්නේ වතුර බාගෙට පිරිලා තියෙද්දි තමයි කලේ දෙපැත්තට පැද්දෙද්දි චොක චෝක ගගා වතුර සද්දෙ එන්නේ. ඒ වගේ තමයි එළකිරියේ හරියට දෙයක් ඉගෙනගත්තු නැති. අම්මා තාත්තා දෙන දේ කාලා ටොයිලට් පුරෝ පුරෝ ඉන්න කාලකණිනි පොන්න පැටව් හිතන් ඉන්නේ උන්ට ඉංග්‍රීසිය ටිකක් පුලුවන් උනාම උන් හෙන පොරවල් කියලා. උන් ඉතින් මිනිහෙක්ගේ බැරි කමකට හිනා වෙනවා. මොකද උන් හිතන් ඉන්නේ උන් තරම් දන්න එවුන් තවත් නැහැ කියලා. :lol::lol::lol:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඔව්වා කියලා වැඩක් නැහැ බං. මං දැක්කා සුද්දෝ රෙන කොට වැටිලා ඉපදිච්ච උන් වගයක් මයිත්‍රීට ඉංග්‍රීසි බෑ කිය කියා විහිළු කරනවා. අවුරුදු 90 ක් වෙච්ච ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කම්පියුටර් ඉගෙනගන්න ගියා. මේ වගේ උන් හිටියනම් හිනා වෙනවා.

    මේකේ නිල් බලකායට පුක දෙන ජොබ්ලස් අනාතයෝ ඕලෙවල් වත් පාස් නැති නිසානේ බං නාමල්ගේ පොල්ල ලොවන්නේ මීඩියා යුනිට් එකේ ඉඳන්. මම ලැජ්ජ නෑ කියන්න මගේ අම්මයි තාතටයිත් ඉංග්‍රීසි බැහැ. ඒත් මට ඉගැන්නුවා හොඳට ලංකාවේ හොඳම ෆැකල්ටි එකක ඩිග්‍රියක් අරගෙන පාස් අවුට් වෙන්න හොඳ නරක කියා දීලා.

    ඔය MC එකට ඇතුල් වෙද්දි ඇට දෙකට හුලං පොඩ්ඩක් වැදිච්ච ගමන්, කේ එෆ් සී එකක මැක් එකක බර්ගර් එකක් කෑව ගමන් පොශ් කියලා හිතන් ඉන්න කෙටියෙන් කියනවනම් එළකිරි කියන සිංහල ෆෝරුම් එකේ සිංහලෙන් දෙයක් කියන්න තියෙද්දි සිංහල පෝස්ට් කෝට් කර කරා තමුන් පොරවල් කියලා පෙන්නන්න කඩ්ඩෙන් කොටන පොන්නයෝ හිතන් ඉන්නේ ඉංග්‍රීසි කියන්නේ ලොකු භාෂාවක් කියලා. යුරෝපයේ ගොඩක් රටවල් බලු ගණන් ගන්නේ නෑ බං ඉංග්‍රීසි. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය විතරක් නෙමෙයි ජපානය, චීනය වගේ රටවල උන්ට ඉංග්‍රීසි නිකන් හිස් පඩයක් වගේ විතරයි. හැබැයි උන් අපිට වඩා ගොඩාක් දුර ගිහින් තියෙනවා අද වෙද්දි. ඔක්කොම ඉංග්‍රීසි කියලා හිතන් ඉන්න පොන්න ‍රැලක් ඉන්න නිසා තමයි ලංකාව තවම ඒ තැන පල් වෙන්නේ.

    english oonema na kiyana eke hari waradi dekama tiyenawa machan. english puluwannam godak hondai. umbe highlight karala tiyena ekat hamatissema hari na machan. ehema karana hama ekaatama poduwe baninna epa :yes::yes:
    my3 ta english amarui kiyala chande noda innet na
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Apitath hariyata English ba ban.. eth api karana tharamak weda karanne foreign clients lath ekka eth eyala kawadawath ape aduwak dakinne wath hina wenne wath na.. ewa karanne goda suddo thama..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Dan mahinda ta English puluvanda ban elakiri vage !!! lol ova mona lol points da english baa aru panne naa kiyala my3 ta vote karanne nathiva inne naa dena eka denava...

    Namal ge lol balakaya my ass
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිනිස්සුන්ට ඔක ප්‍රශ්නයක් නෑ රූපවාහිනියටයි අයි ටී එන් එකටයි තමයි ප්‍රශ්නයක් වෙලා ‍තියෙන්නේ.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මොකා වුනත් මොනවා කිවිවත් මහින්දට අවු 18 ක් බැහැ:shocked::shocked::shocked::shocked::yes: :yes: :yes::yes:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    පූටින්ට කඩ්ඩ පුලුවන් බන්. ශබ්ද කරන්නයි අමාරු. රුසියන් ඇන්ඩ් චයිනිස් උන් කඩ්ඩට සලකන්නේ නැහැ