Yako mechchara thenakata awillath mole wardanaya welaa naha.. logical dewal thaama dewiyanta baara karanava
ehenam 2011 deiyo indala nedda ban
2012 final match eka?
ehenam 2011 deiyo indala nedda ban
2012 final match eka?
පෞද්ගලික විශ්වාසය tama laga tiya gattata kamak nehe... arma una meheme una kiyala anit unwa andanne netiwa..අඩෝ ඒක උන්ගෙ පෞද්ගලික විශ්වාසය බන් . ඇයි අනිත් උන් ටිපර් වෙන්නෙ . කාටවත් බෑ යෙහාලි ඔයා මේ ආගම අදහන්න කියල කියන්න
යෙහාලි කාටවත් ඕක බලෙන් කිව්වෙ නෑනෙ . ඒක උන්ගෙ ආගමේ මොකක් හරි ෆන්ශන් එකක කියපු එකක් . එතන ඉන්න ඇත්තෙ ඔක්කොම බෝන් අගේන් කාරයො . අනික තමන්ට තමන්ගෙ ආගම විශ්වාස නැති උන් තමා එක එකා කිව්ව පලියට ආගම් වෙනස් කරන්නෙ .පෞද්ගලික විශ්වාසය tama laga tiya gattata kamak nehe... arma una meheme una kiyala anit unwa andanne netiwa..
Oyawagw gonweda sadarnikaranaya karanna taram වහු පැටියෙක් wenna epa..යෙහාලි කාටවත් ඕක බලෙන් කිව්වෙ නෑනෙ . ඒක උන්ගෙ ආගමේ මොකක් හරි ෆන්ශන් එකක කියපු එකක් . එතන ඉන්න ඇත්තෙ ඔක්කොම බෝන් අගේන් කාරයො . අනික තමන්ට තමන්ගෙ ආගම විශ්වාස නැති උන් තමා එක එකා කිව්ව පලියට ආගම් වෙනස් කරන්නෙ .
අනික කාටත් අමාරු මේ කාලෙ අතට ගානක් එන වැඩක් වෙන්න ඇති ඕක . වික්ටර් රත්නයකත් කරේ
මේක නං මටත් හිතුන...මොකක් හරි ලොකු ගෙම් එකක මුල හරි හොඳටම යටින් යනව කියල ...ඔයයිලා හිතනවද සහේලි හෝ සංගාට මොලේ උන කියල මේ වගේ එකක් කියන්න?
විශාල ප්ලැන් එකක පොඩි කැලි මේවා. මයියලා සඟලා කියන්නේ සාටක අතු. උන් සම්බන්දව පඩයක් ගියත් සාටක වරු ගැවිලා ඇති. එහෙම නොහිතා ඉන්නවා නම් ඒ පෙර උන දේවල් සේනිකව ඉරේස් කරලා දාපු උන් හෝ මිඩියා කුක්කෝ![]()
![]()
උබ දනන්වද ලංකාවේ මිනිස්සුට මෙහෙම උනේ ඇයි ? කියල.Bump
මේක නං මටත් හිතුන...මොකක් හරි ලොකු ගෙම් එකක මුල හරි හොඳටම යටින් යනව කියල ...
------ Post added on Nov 20, 2022 at 8:13 PM
උබ දනන්වද ලංකාවේ මිනිස්සුට මෙහෙම උනේ ඇයි ? කියල.
"අනේ උන් එහෙම නැ . උන් ඔච්චර දේවල් කරන්නේ නැ " කියල හිතපු එක තමා. හැබැයි චව්ර රැජින පොත අවාම චන්දිකා ගහපු සියුම් ගේම් අවා නේද? මේ ඉන්න 225 යි උන්ට ගැව්න සෙට් එකයි යන්න ඕනේ අර වගේ පොත් 100 ක් විතර ලියන්න වෙනවා. අන්න එකේදී තමා සංගලා මේ ගහන ගේම් කියවෙන්නේ. මේක ඕනේ නම් පොතක් ලියල දෙන්නම් විස්තර කරලා. සරලව ගත්තොත් කපුටා අන්ඩර්එස්ටිමෙට් කල එකේ පවක් යටින් ගෙවනවා ලංකාවම. එයා කුඩල්ලා වගේ එල්ලිලා ඉන්නේ එයා මේකේ මයිනලා ගොටලාට වඩා ලොකු ගෙමක ඉන්නේ.එක වටේ ඉන්න ඇමතිලා එකෙක්වත් දන්නේ තියා හිතන්නෙවත් නැති එකක්

flat earth theory, law of attraction වගේ ක්‍රිස්තියානි සxකල්ප හදිස්සියෙම එලියට ආවෙ ඇයි කියල දැන් තේරෙනව ! ඒත් ලxකාවෙ ඉන්නෙ ජැක්සන් ඇන්තනිගෙන් බන අහන බෞද්දයො !උබ දනන්වද ලංකාවේ මිනිස්සුට මෙහෙම උනේ ඇයි ? කියල.
"අනේ උන් එහෙම නැ . උන් ඔච්චර දේවල් කරන්නේ නැ " කියල හිතපු එක තමා. හැබැයි චව්ර රැජින පොත අවාම චන්දිකා ගහපු සියුම් ගේම් අවා නේද? මේ ඉන්න 225 යි උන්ට ගැව්න සෙට් එකයි යන්න ඕනේ අර වගේ පොත් 100 ක් විතර ලියන්න වෙනවා. අන්න එකේදී තමා සංගලා මේ ගහන ගේම් කියවෙන්නේ. මේක ඕනේ නම් පොතක් ලියල දෙන්නම් විස්තර කරලා. සරලව ගත්තොත් කපුටා අන්ඩර්එස්ටිමෙට් කල එකේ පවක් යටින් ගෙවනවා ලංකාවම. එයා කුඩල්ලා වගේ එල්ලිලා ඉන්නේ එයා මේකේ මයිනලා ගොටලාට වඩා ලොකු ගෙමක ඉන්නේ.එක වටේ ඉන්න ඇමතිලා එකෙක්වත් දන්නේ තියා හිතන්නෙවත් නැති එකක්
WC win එක රටට ලැබුනු එකක් නේ.. හෙමීට ඒක තමන්ගේ දෙයියන්ට හේත්තුකරන එකනම් වැරදි

සිරාවට මොකද්ද බන් ඒ කිව්වේ.
බොරුවට නේ මිනිස්සු බදින්නේ බන්.
ළමයෙක් ඕන නම් ජීසස් ට කිව්වා ගත්ත.![]()
Shik kalin dannawanam Yehali langata yanna tibba jesus wage wes walagena..සිරාවට මොකද්ද බන් ඒ කිව්වේ.
බොරුවට නේ මිනිස්සු බදින්නේ බන්.
ළමයෙක් ඕන නම් ජීසස් ට කිව්වා ගත්ත.![]()

Uw awit neIf you speak to God, You're religious.
If God speaks to you, You're psychotic.