Aiyyo Sanga

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    3B5046BE-BB52-419B-BF0C-30F66E2FAD22.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    අඩෝ ඒක උන්ගෙ පෞද්ගලික විශ්වාසය බන් . ඇයි අනිත් උන් ටිපර් වෙන්නෙ . කාටවත් බෑ යෙහාලි ඔයා මේ ආගම අදහන්න කියල කියන්න
    WC win එක රටට ලැබුනු එකක් නේ.. හෙමීට ඒක තමන්ගේ දෙයියන්ට හේත්තුකරන එකනම් වැරදි
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අඩෝ ඒක උන්ගෙ පෞද්ගලික විශ්වාසය බන් . ඇයි අනිත් උන් ටිපර් වෙන්නෙ . කාටවත් බෑ යෙහාලි ඔයා මේ ආගම අදහන්න කියල කියන්න
    ටිපර් වෙනවයි, හිනා වෙනවයි දෙකක් සගෝ. මෙච්චර ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඌ ලංකාවෙ දේශපාලනේ වත් ගෑවෙන්නෙ නැතුව හොඳ නමක් තියාගෙන හෙන ගේමක් ගැහුවා. මේ ගෑනි ගොම බිංදුව වගේ ඌ කරපු සේරම දෙවියන්ට ක්‍රෙඩිට් කලා. 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔයයිලා හිතනවද සහේලි හෝ සංගාට මොලේ උන කියල මේ වගේ එකක් කියන්න?
    විශාල ප්ලැන් එකක පොඩි කැලි මේවා. මයියලා සඟලා කියන්නේ සාටක අතු. උන් සම්බන්දව පඩයක් ගියත් සාටක වරු ගැවිලා ඇති. එහෙම නොහිතා ඉන්නවා නම් ඒ පෙර උන දේවල් සේනිකව ඉරේස් කරලා දාපු උන් හෝ මිඩියා කුක්කෝ :lol: :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,880
    23,563
    113
    ඔයයිලා හිතනවද සහේලි හෝ සංගාට මොලේ උන කියල මේ වගේ එකක් කියන්න?
    විශාල ප්ලැන් එකක පොඩි කැලි මේවා. මයියලා සඟලා කියන්නේ සාටක අතු. උන් සම්බන්දව පඩයක් ගියත් සාටක වරු ගැවිලා ඇති. එහෙම නොහිතා ඉන්නවා නම් ඒ පෙර උන දේවල් සේනිකව ඉරේස් කරලා දාපු උන් හෝ මිඩියා කුක්කෝ :lol: :lol:
    කවුද බන් සහේලි කියන්නේ? :oo:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292

    :baffled: