Aiyyo Sanga

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    එතකොට සන්ගක්කාර නෙවෙ ක්‍රිකට් ගහල තියෙන්නෙ.. අපි හිතුවෙ මිනිහයි ක්‍රිකට් ගැහුවෙ කියල... බලාගෙන යනකොට ක්‍රිකට් පාලක මන්ඩලයෙන් වැඩක් නෑනෙ...

    එතකොට දක්සයො හොයාගන්න ඕනෙනම් මේ පාස්ටර්ලගෙන් විස්තර ඉල්ලුවනම් ඇ ති
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,580
    25,433
    113
    එතකොට සන්ගක්කාර නෙවෙ ක්‍රිකට් ගහල තියෙන්නෙ.. අපි හිතුවෙ මිනිහයි ක්‍රිකට් ගැහුවෙ කියල... බලාගෙන යනකොට ක්‍රිකට් පාලක මන්ඩලයෙන් වැඩක් නෑනෙ...

    එතකොට දක්සයො හොයාගන්න ඕනෙනම් මේ පාස්ටර්ලගෙන් විස්තර ඉල්ලුවනම් ඇ ති
    img.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉස්කෝලවල 13න් පහලසිට 19න් පහල දක්වා සියලු ක්‍රිකට් කන්ඩායම්, පුහුනුවීම්, තරග ඔක්කොම තහනම් කරන්න.. ඒව වැඩක් නෑ මේ විදිහටනම් වෙන්නෙ
    ක්‍රිකට් පාලකමන්ඩලේ පාස්ටර්ලට බාරදෙන්න එච්චරයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිසම අහෝසි කලයුතු අතර සේවකයො වෙන ආයතනවලට මාරුකරන්න.

    මැච් වලට ඔහොම කරන්න පුලුවන්නම් ඉලෙක්ශන් එපා පාස්ටර්ලට බාරදෙන්න ආශිර්වාදලත් සුපිරි 225ක් තෝරල දෙන්න කියල.. විසාල වියදම් ඉතුරුවක්
     
    • Haha
    Reactions: Hasistranger

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    රට කරන්න උපදෙස් දෙන්නේ සිවුරු හොරු.
    ක්‍රිකට් ගහන්න උපදෙස් දෙන්නේ කුරුස හොරු.
    නීතිය හදන්න උපදෙස් දෙන්නේ හම්බ හොරු.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    රට කරන්න උපදෙස් දෙන්නේ සිවුරු හොරු.
    ක්‍රිකට් ගහන්න උපදෙස් දෙන්නේ කුරුස හොරු.
    නීතිය හදන්න උපදෙස් දෙන්නේ හම්බ හොරු.
    hariyata hari. religions uda dagena inna nisa tharamai me ratata wadiyenma kela wune.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ටිපර් වෙනවයි, හිනා වෙනවයි දෙකක් සගෝ. මෙච්චර ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඌ ලංකාවෙ දේශපාලනේ වත් ගෑවෙන්නෙ නැතුව හොඳ නමක් තියාගෙන හෙන ගේමක් ගැහුවා. මේ ගෑනි ගොම බිංදුව වගේ ඌ කරපු සේරම දෙවියන්ට ක්‍රෙඩිට් කලා. 😂
    Ammage badeta eyawa damme Jesus lu

    yehelis dad
    cover4.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,130
    113
    එකමත් එක රටක
    Ammage badeta eyawa damme Jesus lu

    yehelis dad
    cover4.jpg
    සිරාවට මොකද්ද බන් ඒ කිව්වේ.
    බොරුවට නේ මිනිස්සු බදින්නේ බන්.
    ළමයෙක් ඕන නම් ජීසස් ට කිව්වා ගත්ත. :rofl:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඇයි බන් ඇත්ටම මේ බෝන් අගේන් එකේ උන් ඔච්චර පිස්සු කෙලින්නේ. ඇයි ඔච්චරම පිස්සුවෙන් මුන් මේක අදහන්නේ? මම නම් දැකල නැ මේ තරම්ම ආගමක් මේ වගේ පිස්සුවෙන් අදහන උන්.
     
    Last edited: