AJAX JQUERY

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ajax කියන දේම cross browser support සහ syntax අවම වෙන විදියට පහසු කරල jquery වලදි දීල තියෙන්නේ. නැතිව දෙක දෙකක් නෙමේ අපි jquery හරහා ajax යූස් කරනකොට jquery lib එකේ internelly native ajax functions run වෙලා තමයි අපේ වැඩේ වෙන්නේ.