Aji-No-Moto කනවද???????????????

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔවු බන්, මේ ත්‍රෙඩ් එකේ කීප දෙනෙක්ම කිව්වා දැන ඒ රසට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා.
    උනුත් දැන් ටික ටික හරි පාලනය කරයි.
    එලවලු තමා හොදම.
    ඔව් බන්
    ඔය ජරාවල් කනවට වඩා කාපන් කොස් දෙල්
    කාපන් පලතුරු
    කාපන් අල වර්ග
    කාපන් ධාන්‍ය වර්ග :frown::frown:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් මගේ ඉස්සරහ agi -නො-මොටෝ packet එකක් තියෙනවා . ( ඊයේ ගෙනාපු ):dull::dull:
    හොද නැති නිසා කාලත් බෑ , මම ම කඩේ ගිහින් ගෙනාපු නිසා නොකත් බෑ ...
    කනවද නැද්ද ....? :confused::confused:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    welcome මචෝ.
    මචන් මම මුල් හරියෙත් ඔය කතාව ගැන ටිකක් දාලා තියනවා.
    MSG හා පිළිකා අතර සම්බන්දයක් නෑ කියනවා කියන්නෙ, හරියට සාක්ෂි නැතුව මිනීමරුවෙක් නිදහස් වෙනවා වගේ.
    ඔය ලින්ක් එකේ විතරක් නෙමේ, විකිපීඩියා පේජ් එකේ MSG ගැන බැලුවත් තියෙනෙ ඔය ටිකමයි.
    :baffled::baffled::baffled::baffled::baffled:
    කවුරු ලිව්වද දන්නෙ නෑ.
    නමුත් මේකෙ තියන සෞඛ්‍ය අවදානම ගැන කියන ලිපිත් ඕනෙ තරම් තියනවා.
    මේ ගැන උබ කියපු එක හොදයි.
    තව ලිපි කියවලා බලපන්.
    MSG ගැන ලියපුවා සෑහෙන ප්‍රමාණයක් තියනවා.
    ගොඩක් මේක ගැන කියෙව්වම තමා මේකෙ දරුණු කම ගැන අවබෝධයක් එන්නෙ.
    ඉතූතියි මචන්.

    kohomath multi billionaire companies valata net eke oya vage deyak danava kiyana eka podi vedak ne ban :)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    niyamai machan rep 5++



    Good post
    11.gif

    thanks for the info +7 added :)

    thanks mchn

    Good post bro
    3+


    rainbow-smiley-emoticon.gif