AJI-NO-MOTO(MSG) කාපු අයගේ ඇට දිරපු හැටි 😬🤦‍♂️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    සුදු වල නැති රතු වල තියෙන විශෙශ ගුණ අගුණ මොනවද?
    බාස්මතී, සුවදැල්, කීරි සම්බා, සම්බා, නාඩු. ඔය එක සුදු හාලකටවත් වැඩිය රතු හාල ගුණයි ලෙඩ අඩුයි කියලද කියන්නේ?
    මචං මොන බත් කෑවත්, suger spike වෙනවා නේද? රතු හාල් වර්ග වල තියෙන්නේ complex carbs ද කියලා මටත් දැන ගන්න ඕනෙ

    රතු කැකුලු උනත් නිවුඩ්ඩ තියෙන හාල් තමයි හොදයි කියන්නේ.

    Is Red Rice Healthier Than White Rice?

    red rice is considered healthier than white rice owing to its rich nutrient profile and minimal processing. Red rice contains ample amounts of antioxidants, which can help shield the body from damage caused by free radicals.

    Is red rice healthy than white rice?
    Red rice. Red rice varieties, such as Himalayan red rice and Thai red cargo rice, are deeply pigmented and contain an impressive array of nutrients and beneficial plant compounds. This type is higher in protein and fiber than white rice varieties, but where it really shines is in its antioxidant content ( 14 , 15 ).

    What is the disadvantage of red rice?
    Excessive consumption of red rice can result in indigestion, bloating and stomach pain due to the presence of high amounts of fibres and protein.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Original ajinamoto ekama ganin gannawanan , original eka kalathurakin kadawal wala tinawa set una welawata mn bulk ekkma gannawa natnan ilaga dawasa weddima badu iwarai. Kana eka khmath kanawa e nisa kadeta dapu gaman badu iwarai , ajinamoto loose ekakuth dn kadawal wala tinawa eka nan gannepa eka original eka taran quality na. Uba inne koheda?
    Colombo awata ganna thanak dannawada?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Ajinamoto japan product ekak.
    Aji-No-moto කාලා හැදෙනවයි කිව්වා side effect වලට කිව්වේ "Chinese restaurant syndrome" කියලා. මොකද උන්ගේ කෑම වලට ගොඩක් ඔය product එක use උන නිසා. :baffled:

    Yes! japan product එකක්. Video එකේ full story එක තියෙනවනේ,
    මේ case එක වෙන්න කලින් ඒ දවස් වල Chinese restaurants වල එක එක වර් ගයේ cuisine වලට ලොකු රැල්ලක් තිබුනා.
    කොහොම හරි ඒ ට්‍රෙන්ඩ් එකට කෙල වෙලා ගියේ මේ campaign එක නිසා.
     
    Last edited:
    • Like
    Reactions: topkollek