සුදු වල නැති රතු වල තියෙන විශෙශ ගුණ අගුණ මොනවද?
බාස්මතී, සුවදැල්, කීරි සම්බා, සම්බා, නාඩු. ඔය එක සුදු හාලකටවත් වැඩිය රතු හාල ගුණයි ලෙඩ අඩුයි කියලද කියන්නේ?
මචං මොන බත් කෑවත්, suger spike වෙනවා නේද? රතු හාල් වර්ග වල තියෙන්නේ complex carbs ද කියලා මටත් දැන ගන්න ඕනෙ
රතු කැකුලු උනත් නිවුඩ්ඩ තියෙන හාල් තමයි හොදයි කියන්නේ.
Is Red Rice Healthier Than White Rice?
red rice is considered healthier than white rice owing to its rich nutrient profile and minimal processing. Red rice contains ample amounts of antioxidants, which can help shield the body from damage caused by free radicals.Is red rice healthy than white rice?
Red rice. Red rice varieties, such as Himalayan red rice and Thai red cargo rice, are deeply pigmented and contain an impressive array of nutrients and beneficial plant compounds. This type is higher in protein and fiber than white rice varieties, but where it really shines is in its antioxidant content ( 14 , 15 ).
What is the disadvantage of red rice?
Excessive consumption of red rice can result in indigestion, bloating and stomach pain due to the presence of high amounts of fibres and protein.