AJI-NO-MOTO(MSG) කාපු අයගේ ඇට දිරපු හැටි 😬🤦‍♂️

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ මේ නික ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් බන් බාගෙට දැනගෙන. මගුල දූපත් මානසිකත්වෙ.
    එක එකා එක එක කෑම වලට react කරන විදිය වෙනස්. හරියට කියවපන් මම දාපු එක.
    කෑමක් කෑවට පස්සේ එන feeling එක හොද නැත්නම් ඒ කෑම තමන්ට ගැලපෙන්නේ නෑ. ඕකට අමුතුවෙන් පරීක්ෂණ ඕනේ නෑ. එක එකාට තියන allergies වෙනස්.
    නිකන් බාගෙට දැනගෙන මහාචාර්ය ටෝක් issue කරන එක නවත්තපන්
    mama kiyanne na meka hitha karai kiyala. mage personal karapu scientific evidence na.
    ubath mage point eka wate indan kala gedi dance daanawa.
    ekko one na ban, ubage gona uba thiyaganin. mata paan da
     
    • Like
    Reactions: Amew

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උබලත් ඒ දවස් වල අජිනමොටෝ දාලා කෑම කෑවද ? :baffled:

    ajinomoto.jpeg

    එහෙනම් මේ video එක බලාපල්ලා!

    It's a big issue to have over 30g of sugar in a Pepsi or Coca-Cola.!

    Palki, china නමක් හරි ගෑවුන දෙයක් ගැන හොදක් කියනවා ඇහුවමයි! lol :baffled:

    ඒ උනාට බම් අලුතෙන්ම සොයා ගැනීම විද්‍යාත්මකව ඔප්පු කරල තියෙනවලු ඔය කියන ප්‍රශ්න වල ඇත්තක් නැ කියල, විශේශයෙන් ලුණු වලට වැඩිය අජිනොමොටෝ හොඳයි කියලා ඒකෙන් ලුණු පරොභෝජනය අඩුවෙන එකලුඇත්තටම වෙන්නෙ...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    ඔය බයිල පරීක්ෂණ වැඩක් නෑ. කෑවම දැනෙනවා ඇගට හොද නරක.
    ඕවා කෑවම පට්ට වතුර තිබහක් එනවා.
    ඇගට අමාරුයි . උදේ නැගිටින කොට අමාරුයි .
    එගෙම නැති උන් ඉන්නවා නම් කාපල්ලා

    මෙහේ ඔරිජිනල් anchor තියෙද? කොහෙද?
    Nido ජරාවනේ තියෙන්නේ හැම තැනම
    ------ Post added on Jul 23, 2024 at 6:54 PM

    Anchor and api bona anik exotic brand nm dkke na bn khewath. ASIA market wala tbboth thama.

    Valio maitojauhe bwa dwsk set na.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    අනේ මේ නික ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් බන් බාගෙට දැනගෙන. මගුල දූපත් මානසිකත්වෙ.
    එක එකා එක එක කෑම වලට react කරන විදිය වෙනස්. හරියට කියවපන් මම දාපු එක.
    කෑමක් කෑවට පස්සේ එන feeling එක හොද නැත්නම් ඒ කෑම තමන්ට ගැලපෙන්නේ නෑ. ඕකට අමුතුවෙන් පරීක්ෂණ ඕනේ නෑ. එක එකාට තියන allergies වෙනස්.
    නිකන් බාගෙට දැනගෙන මහාචාර්ය ටෝක් issue කරන එක නවත්තපන්
    Eka eka unta allergies enaeka wenama kathawak. habai uba oya kiyala thiyena dewal very common dewalne ban :lol: hamtama ekai

    placebo effect godak asse common dewal godak thiyenawa uba kyana ewaye. habai uba sadarana hethuwak kiyalath naha kamata passe ena feeling eka "honda naha" kiyala. wathura thibaha ena eka honda nathi feeling ekak kiyala uba classify karanne kohomada? mokakda unique de meke wathura thibaha hadena anik ewaye nathi hoda nathi deyak wenna hethu wena?

    park ekedi jogging karaddith mata wathura thibaha enawa. ekiyanne jogging honda nadda? exercise karama wathura thibaha enawa, ekath honda nadda?

    oya kyala thiyena dewal allergies nemei

    The thirst you experience after eating foods with added seasoning powder mixed with MSG (monosodium glutamate) is due to the high sodium content. Sodium increases the amount of salt in your bloodstream, which can lead to dehydration and make you feel thirsty. Your body then signals you to drink more water to balance the sodium levels.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    kohenda bn ganne ? mn supermarket wala baluwa dakke nam na. online order karannath na. ajinomoto wage branded ekak ganna puluwan nam hodai
    Original ajinamoto ekama ganin gannawanan , original eka kalathurakin kadawal wala tinawa set una welawata mn bulk ekkma gannawa natnan ilaga dawasa weddima badu iwarai. Kana eka khmath kanawa e nisa kadeta dapu gaman badu iwarai , ajinamoto loose ekakuth dn kadawal wala tinawa eka nan gannepa eka original eka taran quality na. Uba inne koheda?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    අයිස් කියලා අජී නො මොටෝ කලවම් කරලා විකුනන්න පුළුවන් නිසා ඕක තහනම් කරන්න බැරි.

    නැත්නම් පියෝ අයිස් වල ගාන ගොඩක් වැඩිවෙලා, ඩිමාන්ඩ් එක බැහැලා. වෙනත් ජාති වලට පුරුදු වෙනවා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Original ajinamoto ekama ganin gannawanan , original eka kalathurakin kadawal wala tinawa set una welawata mn bulk ekkma gannawa natnan ilaga dawasa weddima badu iwarai. Kana eka khmath kanawa e nisa kadeta dapu gaman badu iwarai , ajinamoto loose ekakuth dn kadawal wala tinawa eka nan gannepa eka original eka taran quality na. Uba inne koheda?
    ඔරිජිනල් ඒක සෙට් වෙනවද? දැන් ගණන් කොහොමද? කොහොමද අදුරගන්නේ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Coke එකක් දැන් අවුරුදු 2කින් විතර බීල නැහැ
    කඩවලින් fried rice කන්නේ නැහැ, එළවලු බත් තමයි, නැත්නම් ගෙදරින්
    soda, carbonated drinks මුකුත් බොන්නේ නැහැ
    කෝපි නම් බොනවා
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කන්න පුලුවන් ජරා කෑම ඔක්කොම කාල, කසිප්පු වල ඉදන් බොන්න පූලුවන් ඔක්කොම බීල, එක එක ජාති කලවන් කල පොල්තෙල් එකේ ඉදන් කෑම වලට මික්ස් කරල අන්තමට අජිනමොටෝ විතරක් නරකයි කියනව. ආතල්
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    Coke එකක් දැන් අවුරුදු 2කින් විතර බීල නැහැ
    කඩවලින් fried rice කන්නේ නැහැ, එළවලු බත් තමයි, නැත්නම් ගෙදරින්
    soda, carbonated drinks මුකුත් බොන්නේ නැහැ
    කෝපි නම් බොනවා
    Dn uba hithanawada uba nirogi kiyala?
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    coca cola beela maruna un na neda? a wage tama. wathura unat wadiyen biuwot marenawa
    Mexico ehama, amboo diabetes adenawaa ehhe

    මොකද නැත්තේ බන් මෙක්සිකෝවේ එහෙම හෙනට මැරෙනවා ඩයබිටික් හැදිලා
    Yes, documentary pawaa thiyanawa coca cola addiction eka gana Mexico wala

    Ehee godak minissu marenne coca cola nisa
    ------ Post added on Jul 25, 2024 at 9:08 AM

    Coke එකක් දැන් අවුරුදු 2කින් විතර බීල නැහැ
    කඩවලින් fried rice කන්නේ නැහැ, එළවලු බත් තමයි, නැත්නම් ගෙදරින්
    soda, carbonated drinks මුකුත් බොන්නේ නැහැ
    කෝපි නම් බොනවා
    Uba sudu hala kanawaa nam still, it's very bad for your health
    ------ Post added on Jul 25, 2024 at 9:09 AM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Uba sudu hala kanawaa nam still, it's very bad for your health
    සුදු වල නැති රතු වල තියෙන විශෙශ ගුණ අගුණ මොනවද?
    බාස්මතී, සුවදැල්, කීරි සම්බා, සම්බා, නාඩු. ඔය එක සුදු හාලකටවත් වැඩිය රතු හාල ගුණයි ලෙඩ අඩුයි කියලද කියන්නේ?
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    සුදු වල නැති රතු වල තියෙන විශෙශ ගුණ අගුණ මොනවද?
    බාස්මතී, සුවදැල්, කීරි සම්බා, සම්බා, නාඩු. ඔය එක සුදු හාලකටවත් වැඩිය රතු හාල ගුණයි ලෙඩ අඩුයි කියලද කියන්නේ?
    මචං මොන බත් කෑවත්, suger spike වෙනවා නේද? රතු හාල් වර්ග වල තියෙන්නේ complex carbs ද කියලා මටත් දැන ගන්න ඕනෙ