AJI-NO-MOTO(MSG) කාපු අයගේ ඇට දිරපු හැටි 😬🤦‍♂️

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උබලත් ඒ දවස් වල අජිනමොටෝ දාලා කෑම කෑවද ? :baffled:

    ajinomoto.jpeg

    එහෙනම් මේ video එක බලාපල්ලා!

    It's a big issue to have over 30g of sugar in a Pepsi or Coca-Cola.!

    Palki, china නමක් හරි ගෑවුන දෙයක් ගැන හොදක් කියනවා ඇහුවමයි! lol :baffled:
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    MGS සමාන්‍ය ප්‍රමාණය අවුලක් නෑ කියනවා නේද
    අනේ මන්දා ඉතිම්

    View attachment 233406
    FDA එකෙනුත් approved. :baffled:
    https://www.fda.gov/food/food-additives-petitions/questions-and-answers-monosodium-glutamate-msg

    image-2024-07-23-081940253.png

    Also, මේ video එකේ කියනවා ලුනු කනවට වඩා safe කියලා MSG use කරන එක.
    (කඩවල් වල කෑමට වඩා ගෙදර use කරන කොට limit එකක් ඇතිවනේ කොහොමත් දාන්නේ)
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    FDA එකෙනුත් approved. :baffled:
    https://www.fda.gov/food/food-additives-petitions/questions-and-answers-monosodium-glutamate-msg

    image-2024-07-23-081940253.png

    Also, මේ video එකේ කියනවා ලුනු කනවට වඩා safe කියලා MSG use කරන එක.
    (කඩවල් වල කෑමට වඩා ගෙදර use කරන කොට limit එකක් ඇතිවනේ කොහොමත් දාන්නේ)
    Hena poiyyak ne gihilla tiyenne. ea dawas wala ajinamato nama ahuwath baya wenawa minissu. 😂
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අවුරුදු 100 කටත් වඩා පරණ ජපානේ හොයාගත්ත ආහාර රසකාරකයක් නේ.සාමානය ප්‍රමාණයක් කෑවට කිසි අවුලක් නෑ කියලා කියන්නේ.ඒ කියන්නේ අපි ඉතින් කඩෙන් රයිස් එකක් කොත්තුවක් ගෙනාවොත් නේ ඕවා දාන්නේ.හැමදාම රයිස් කොත්තු කන්නේ නෑනේ.දැන් අලුත් trend එක අජිනමොටෝ නෙමේ ක්නෝ/මැගී ස්ටොක් පවුඩර් එක.අන්න ඒක නම් පිලිකාකාරකලු.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    අජින මොටෝ කියන්නේ බ්‍රෑන්ඩ් නෙමේ එකක්.
    හරියට knorr වගේ.
    එකේ බ්‍රෑන්ඩ් එකේ ගොඩක් දේවල් තියනවා.

    අපි අජිනමොටෝ කියන්නේ MSG කියන ප්‍රඩක්ට් එකට. හරියට සෙල් ටෙල් එක වගේ....

    ඔය ප්‍රශ්නෙන් බාගයක් විසදෙනවා අජින මොටෝ කියන බ්‍රෑන්ඩ් එකෙන් නඩු දැම්මා නම්
    සීනිත් ඕනාවට වඩා කෑවොත් දියවැඩියාව
    ලුණු කෑවත් ප්‍රෙෂර්
    MSG වලාටත් සෑහෙන්න පරීක්ෂණ කළා. නමුත් ඔප්පු කරලා ඉවරයක් කරන්න බැරි උනා. එක්කෝ අර පාර්මසියුටිකල් වගේ එක එලියට දාගන්න දෙන්නේ නෑ. නමුත් මම හිතන්නේ නෑ එහෙම ඇති කියලා. එහෙම නම් අජින මොටෝ බ්‍රෑන්ඩ් එකෙන් නඩුත් තියෙන්නේ ඕනා නිතරම ලෝකේ පුරා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    Cancer ekk hadenne kohmda kiyala tama hariyata hoyagenawath na , anumana kirim witarai tinne ,munta tama cancer ekk hadenne khmda kiyala hoyaganna bari nisa eka eka kama jathi kiyala ewa kawoth hadei kiyala boru anumana kirim kara kara innawa , samahara wita cancer ekk hadenne khmda kiyala aththatama hoyagatta dawasata kiyai me kisima deyak newei api hithannewath naty deyak nisa kiyala.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Starting around the 70s and 80s people would binge eat Asian food at all-you-can-eat buffets and feel sluggish and bloated afterwards. Someone labeled it "Chinese restaurant syndrome" and figured the MSG in it must be to blame. Even thought it had zero scientific backing, people found it convenient to point the finger at an "exotic" ingredient instead of their own body and habits, so the term caught on, and MSG became associated with health risks.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93

    Exactly. That's the actual story behind "Chinese Restaurant Syndrome".

    From a paper published in 1986: https://pubmed.ncbi.nlm.nih.gov/3525357/

    The Chinese Restaurant Syndrome arose from an anecdote of discomfort experienced after eating Chinese cuisine. Monosodium glutamate has been implicated as the causative agent. Work over the past 17 years has consistently failed to reveal any objective sign accompanying the transient sensations that some individuals experience after the experimental ingestion of monosodium glutamate and it is questionable whether the term 'Chinese Restaurant Syndrome' has any validity. When some common food materials are used in the same experimental setting, similar symptoms can be produced in a limited number of people. Double-blind testing of individuals who identify themselves as suffering the 'syndrome' has failed to confirm the role of monosodium glutamate as the provocative agent.

    Like anything else, MSG is safe in moderate quantities.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    අඩෝ මේ ඔරිජිනල් AJI-NO-MOTO එකේ රස මේ අනිත් ඒවගේ නෑ.
    රුපියල් 5යි ද කොහෙද පැකට් එකක් ඕව සම්බෝලෙකට එහෙම දා ගත්තම ඒදවස්වල අමුතු රහක් බන්..
     
    • Like
    Reactions: NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    MGS සමාන්‍ය ප්‍රමාණය අවුලක් නෑ කියනවා නේද
    අනේ මන්දා ඉතිම්

    View attachment 233406
    ඔව් ඕක ඇත්ත
    FDA එකෙනුත් approved. :baffled:
    https://www.fda.gov/food/food-additives-petitions/questions-and-answers-monosodium-glutamate-msg

    image-2024-07-23-081940253.png

    Also, මේ video එකේ කියනවා ලුනු කනවට වඩා safe කියලා MSG use කරන එක.
    (කඩවල් වල කෑමට වඩා ගෙදර use කරන කොට limit එකක් ඇතිවනේ කොහොමත් දාන්නේ)
    ඔව්. වැඩි උනොත් ලුනු වැඩිපුර කෑවොත් එන ලෙඩටික විතරයි එන්නෙ .

    mewa piliganna pissuda bn . apith boru dala blog post liyanne salli hamba krnnane

    methe wage ekekge blog ekak wenn athi
    රිසර්ච් ආටිකල් කියවපන් පොන්ස් .
     
    • Wow
    Reactions: NRTG