AJI-NO-MOTO(MSG) කාපු අයගේ ඇට දිරපු හැටි 😬🤦‍♂️

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Screenshot_20240723_172555_ChatGPT.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    පල්කි හරි. ඔය මතයට ඒ කාලේ සුද්දන්ගේ racism යම් මට්ටමකට බලපෑවා. සිංහලු as usual කරේ තියාගෙන දුවනවා මහරගම මහරගම ගගා.

    east asian countries wala owa sell karanne 1kg-2kg wage packet. super market wala ganna thiyanawa

    un owa kana tharamata unge bones nathi wenna ona oya kiyana vidiyata, ee unata un apita wada healthy, awurudu 90-100 wenakal jeewat wenawa

    උන් එහෙනම් මේ වෙද්දී ඇට දියවෙලා ජෙලි ෆිෂ් වෙලා ඉන්න ඕනේ

    ඒ උනාට අජිනෝ මොටෝ දැම්මම පට්ට රැසක් එන්නේ

    Umami රස. soy sauce දැම්මම කෑම රස වෙන්නත් ඕක එක හේතුවක්
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබලත් ඒ දවස් වල අජිනමොටෝ දාලා කෑම කෑවද ? :baffled:

    ajinomoto.jpeg


    එහෙනම් මේ video එක බලාපල්ලා!




    It's a big issue to have over 30g of sugar in a Pepsi or Coca-Cola.!

    Palki, china නමක් හරි ගෑවුන දෙයක් ගැන හොදක් කියනවා ඇහුවමයි! lol :baffled:

    ඔය බයිල පරීක්ෂණ වැඩක් නෑ. කෑවම දැනෙනවා ඇගට හොද නරක.
    ඕවා කෑවම පට්ට වතුර තිබහක් එනවා.
    ඇගට අමාරුයි . උදේ නැගිටින කොට අමාරුයි .
    එගෙම නැති උන් ඉන්නවා නම් කාපල්ලා

    original anchor price blhn.
    මෙහේ ඔරිජිනල් anchor තියෙද? කොහෙද?
    Nido ජරාවනේ තියෙන්නේ හැම තැනම
    ------ Post added on Jul 23, 2024 at 6:54 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ajinomoto nemei daanne lankawe kadawala wena jara powder ekak low grade ekak.

    aji no moto wath damma nam thawa kamak na. ekath sirisenaya ban kara neda? aparade branded eka ban kara dan waha kanawa :dull:

    ඔය බයිල පරීක්ෂණ වැඩක් නෑ. කෑවම දැනෙනවා ඇගට හොද නරක.
    ඕවා කෑවම පට්ට වතුර තිබහක් එනවා.
    ඇගට අමාරුයි . උදේ නැගිටින කොට අමාරුයි .
    එගෙම නැති උන් ඉන්නවා නම් කාපල්ලා
    :lol: lunu kewamath wathura thibaha hadenawane.

    Wathura thibaha hadena hama ekakma waha wenne kohomada?

    ehenam waha tikak kaala balapan wathura thibaha hadenawada kiyala?

    creatine walatath wathura thibaha enawa. H2O molecules ekka bonds hadenakota

    Thamun akamathie kiyala hithagena inna dewal walata minissu blame karanna kemathie.

    udaharanekata, Vaccine ekata akamathi unama passe dawase dotta yanna bari amaruwak awath oka thamai allaganne.
    aye aurudu ganak gihin sokade naginne nathi unath kiyay testosterone adu wena eka wayasa 35, 40 weddi normal unath, vaccine eken eka ikman una kiyala.

    thaman ge mind eken mawala dena billonwa issella identify karaganna, dupath manasikathwen eliyata enna puluwan etakotai
    ------ Post added on Jul 23, 2024 at 7:25 PM
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සන්තෝසයි. ගොඩක් කට්ටිය MSG ගැන තේරුම් ගත්ත එක. මම ඕක ගැන ඉස්සර නුලක් දල තිබ්බ. එකෙක් කිවා "උබ කොහොම කිව්වත් MSG කියන්නේ වස කියල" :lol:

    (1) MSG වල අහිතකර බලපෑම් නැහැ කියල බහුතරයක් පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා

    (2) MSG අහිතකරයි කියන එක ගොඩක් ඉස්සර ඉදන් සමාජයේ දැඩිව මුල බැහැපු මතයක්. වෙනස් කරන්න ටික කාලයක් යනවා

    ඕනෑම දෙයක් ඕනවට වඩා හොද නැහැ. (1) බත් (2) සිනි (3) ලුණු මේවටත් අදාලයි . මේවයින් තමයි ලංකාවේ මිනිස්සු විශාල පිරිසක් ලෙඩවෙලා මැරෙන්නේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    thaman ge mind eken mawala dena billonwa issella identify karaganna, dupath manasikathwen eliyata enna puluwan etakotai
    අනේ මේ නික ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් බන් බාගෙට දැනගෙන. මගුල දූපත් මානසිකත්වෙ.
    එක එකා එක එක කෑම වලට react කරන විදිය වෙනස්. හරියට කියවපන් මම දාපු එක.
    කෑමක් කෑවට පස්සේ එන feeling එක හොද නැත්නම් ඒ කෑම තමන්ට ගැලපෙන්නේ නෑ. ඕකට අමුතුවෙන් පරීක්ෂණ ඕනේ නෑ. එක එකාට තියන allergies වෙනස්.
    නිකන් බාගෙට දැනගෙන මහාචාර්ය ටෝක් issue කරන එක නවත්තපන්
     
    • Wow
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,604
    113
    කොහෙන් කෑවත් KFC එකෙන් බය නැතුව කාපල්ල. මේ ලගදි ත් දැක්ක අපේක්ශා රෝහලේ ඩොක්ට කෙනෙක් පවුල පිටින් චිකන් කනව