Ajinomoto ගන්න තැනක්..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අනේ මන්ද..සීනියි ලුනුයි එකතු කරත් සමාන රසක් ගන්ඩ පුලුවන්.
    අඩේ රයිස් ගහන උනුයි කොට්ටු ගහන උනුයි සීනී දානව මන් දැකලා තියනව..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ස්ටොක් පවුඩර් කියන එක දාන්නේ දැන් නේද? කොත්තු ගහන වුන් එහා පැත්තෙන් තියන් ඉන්නේ නන් ඒක.කහ පාට හතරැස් පෙට්ටියකින් දාන්නේ සුදු පාට කුඩු එකක්
     
    • Wow
    • Like
    Reactions: PHBhagya and NRTG

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ස්ටොක් පවුඩර් කියන එක දාන්නේ දැන් නේද? කොත්තු ගහන වුන් එහා පැත්තෙන් තියන් ඉන්නේ නන් ඒක.කහ පාට හතරැස් පෙට්ටියකින් දාන්නේ සුදු පාට කුඩු එකක්
    ස්ටොක්ක් පව්ඩර් සුදු නෑ බන්..ඔය දන්නේ ලුනු හරි සීනී හරි..අජිනමොටො හොයාගන්න නෑ දැන්..ස්ටොක්ක් පවුඩර් දාන එක පාඩුයි ඒ ටින් එකක් 600/= වගේ දැන්..
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ස්ටොක්ක් පව්ඩර් සුදු නෑ බන්..ඔය දන්නේ ලුනු හරි සීනී හරි..අජිනමොටො හොයාගන්න නෑ දැන්..ස්ටොක්ක් පවුඩර් දාන එක පාඩුයි ඒ ටින් එකක් 600/= වගේ දැන්..
    මචන් උබ රෙස්ටුරන්ට් එකක් කරනවද?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හිටන් තහනම් කරා නේද ඕක
    Eth me lagadi wenakan tibba packet ganna
    මචන් උබ රෙස්ටුරන්ට් එකක් කරනවද?
    na ban kama welata danna haduwe..special ewata rice kottu wage gedera hadanakota.dankade kama ganan

    සීනි, ලුනු, චිකන් ස්ටොක් පව්ඩර් වලින් රස එන්නෙ.
    Na ban..msg rasa tama hariyanne
    ------ Post added on Nov 26, 2021 at 9:08 PM
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Eth me lagadi wenakan tibba packet ganna

    na ban kama welata danna haduwe..special ewata rice kottu wage gedera hadanakota.dankade kama ganan

    Na ban..msg rasa tama hariyanne
    ------ Post added on Nov 26, 2021 at 9:08 PM
    Tho wage wihin waha daagena kana ekek dakkamai… kadeka ekek unaanm kamak na, wena untane un kanna denne
     
    • Like
    Reactions: akildila

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    අජිනෝමොටෝ ෆුඩ් සිටිවල ගන්න නෑ නේද? කොහෙන්ද ගන්න පුලුවන් අපිට..online වත් හොයාගන්න නෑ..
    සිල්ලර කඩවල් වල තියෙනවා බන් පොඩි පැකට් එක..