අජිනෝමොටෝ ෆුඩ් සිටිවල ගන්න නෑ නේද? කොහෙන්ද ගන්න පුලුවන් අපිට..online වත් හොයාගන්න නෑ..
HariGuNP gon badu eewa hangala aanduwa apahasuthaweta path karanna
Oya ajinimoto brand eka nemai wena MSg ekak..man hoyanne ajinomoto..
එහෙමද? ඒත් කඩ වල උන් කොහෙන්ද ඕව ගන්නෙ?ටික කාලෙකට කලින් MSG තහනම් කරා වගේ මතකයි
අනේ මන්ද..සීනියි ලුනුයි එකතු කරත් සමාන රසක් ගන්ඩ පුලුවන්.එහෙමද? ඒත් කඩ වල උන් කොහෙන්ද ඕව ගන්නෙ?
අඩේ රයිස් ගහන උනුයි කොට්ටු ගහන උනුයි සීනී දානව මන් දැකලා තියනව..අනේ මන්ද..සීනියි ලුනුයි එකතු කරත් සමාන රසක් ගන්ඩ පුලුවන්.
සීනි, ලුනු, චිකන් ස්ටොක් පව්ඩර් වලින් රස එන්නෙ.අඩේ රයිස් ගහන උනුයි කොට්ටු ගහන උනුයි සීනී දානව මන් දැකලා තියනව..
ස්ටොක්ක් පව්ඩර් සුදු නෑ බන්..ඔය දන්නේ ලුනු හරි සීනී හරි..අජිනමොටො හොයාගන්න නෑ දැන්..ස්ටොක්ක් පවුඩර් දාන එක පාඩුයි ඒ ටින් එකක් 600/= වගේ දැන්..ස්ටොක් පවුඩර් කියන එක දාන්නේ දැන් නේද? කොත්තු ගහන වුන් එහා පැත්තෙන් තියන් ඉන්නේ නන් ඒක.කහ පාට හතරැස් පෙට්ටියකින් දාන්නේ සුදු පාට කුඩු එකක්
මචන් උබ රෙස්ටුරන්ට් එකක් කරනවද?ස්ටොක්ක් පව්ඩර් සුදු නෑ බන්..ඔය දන්නේ ලුනු හරි සීනී හරි..අජිනමොටො හොයාගන්න නෑ දැන්..ස්ටොක්ක් පවුඩර් දාන එක පාඩුයි ඒ ටින් එකක් 600/= වගේ දැන්..
Eth me lagadi wenakan tibba packet gannaහිටන් තහනම් කරා නේද ඕක
na ban kama welata danna haduwe..special ewata rice kottu wage gedera hadanakota.dankade kama gananමචන් උබ රෙස්ටුරන්ට් එකක් කරනවද?
Na ban..msg rasa tama hariyanneසීනි, ලුනු, චිකන් ස්ටොක් පව්ඩර් වලින් රස එන්නෙ.
Tho wage wihin waha daagena kana ekek dakkamai… kadeka ekek unaanm kamak na, wena untane un kanna denneEth me lagadi wenakan tibba packet ganna
na ban kama welata danna haduwe..special ewata rice kottu wage gedera hadanakota.dankade kama ganan
Na ban..msg rasa tama hariyanne
------ Post added on Nov 26, 2021 at 9:08 PM
සිල්ලර කඩවල් වල තියෙනවා බන් පොඩි පැකට් එක..අජිනෝමොටෝ ෆුඩ් සිටිවල ගන්න නෑ නේද? කොහෙන්ද ගන්න පුලුවන් අපිට..online වත් හොයාගන්න නෑ..