Ajith Singh Voice

nidarsha91

Well-known member
  • ඌ සිරාවටම නිහතමානී එකෙක් බං. ආශා බෝෂ්ලෙගෙ පොඩ්කාස්ට් එකකදි නං එයා කියනව ගොඩක් සිංදු වල ඇරේනජ්මන්ට් එකම වගේ අරිජිත්ගෙ වොයිස් රේන්ජ් එක එකම විදියට පාවිච්චි කරල නගේ කියල. ඒත් මචං උඹ එක්ක මම නං එකඟයි. යේ තූ නේ ක්‍යා කියා වගේ සිංදු නං වෙනම එසන්ස් එකක්. මේ මනුස්සයගෙ හැකියාව තමයි
     
    • Love
    Reactions: Clockwork