Dialog HBB Prepaid වලට මෑතකදී Voice Active කළාද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog HBB Connection එකක් තියෙනවා 2021 ගත්ත
    මේකට මම Voice Active කරන්න ගියා
    මේ Error එක එනවා

    Whatsapp Chat එකෙන් ඇහුවා එයාලා කියනවා Prepaid වලට Voice දෙන්නේ නැහැ කියලා
    එත් මෙතන https://dialog.lk/wi-fi/voice-packages Voice Plan තියෙනවා Prepaid
    ඔයාලා Prepaid වලට මෑතකදී Voice Active කළාද ?

    l3uODAb7LI.png
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    925
    1
    1,905
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පුකේ ඇගිල්ලක් ගහගෙන කස්ටමර් සර්විස් එකට කෝල් කරල මෙහෙම කියන්න:

    “මට තොපේ උදව් එපා, හැමදාම මම තනියෙන් සේරම ගොඩදාගත්තෙ, හැබැයි මෙහෙමයි, මට මෙන්න මේ පැකේජ් එක විතරක් ඇක්ටිවේට් කරල දෙන්න, ඉතුරු ටික මන් බලාගන්නම්“ කියල. :yes::yes:
     
    • Like
    Reactions: Giant

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,459
    113
    Colombo
    Dialog HBB Connection එකක් තියෙනවා 2021 ගත්ත
    මේකට මම Voice Active කරන්න ගියා
    මේ Error එක එනවා

    Whatsapp Chat එකෙන් ඇහුවා එයාලා කියනවා Prepaid වලට Voice දෙන්නේ නැහැ කියලා
    එත් මෙතන https://dialog.lk/wi-fi/voice-packages Voice Plan තියෙනවා Prepaid
    ඔයාලා Prepaid වලට මෑතකදී Voice Active කළාද ?

    l3uODAb7LI.png

    Router Model එක මොකක්ද ?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    වැස්ස තත්වේ කොහොමද බන්?? වතුර ආවද??
    මෙහෙට පායනවා බන් හොදටම ඔන්න දැන් නම් කළු කරලා තියෙනවා ටිකක්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,361
    4,790
    113
    ඔන්න දැන් නම් කළු කරලා තියෙනවා ටිකක්
    පරිස්සමෙන් මචන්. එලියට පහලට යන්න එපා වැඩිය මේ දවස් වල. හෙනයක් වත් ගැහුවොත්.