ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
ඔව් ලංකාවේ ගොඩක් පාවිච්චි කරන්නේ AK47 . හැබැයි තාක්ෂණික පැත්ත සැහෙන අඩුයි.



59d3cf18351ccf83028b780e-960-644.jpg






මෙන්න බඩු M16A1

:yes::yes:

mama hithanne Chinaye nishpaditha T56 thama lankawe wedipurama use wenne. AK46 rusiyawe eka milen ihalayi

TFS ++

;) ඔව් ගොඩක් ඒව චයිනිස් ඒව තමා...
 

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    AK 47 එකේ මචන් ෆයර් පවර් එක වැඩියි, ඒත් Accuracy අඩුයි. වැදුනොත් මළා තමයි. M16 එක ගොඩක් Accurate ඒත් හානිය ටිකක් අඩුයි. අනික කල් පැවැත්ම අඩුයි. මේන්ටේන් කරන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ අපිට හරියන්නේ AK47 තමයි. මොකද වියට්නාම් යුද්දෙදි වියට්නාම් ගරිල්ලෝ පාවිච්චි කරෙත් ටී 56 (AK47 චයිනිස් කොපිය) නිසාත් කාලගුණෙත් එහෙයි මෙහෙයි සමාන නිසාත්, ඇමරිකාවට දුවන්න දෙන්න උන්ට පුළුවන් උන නිසාත් මමනම් කැමතියි අපේ ආමි එක Ak47 පාවිච්චි කරන එකට. :rolleyes:
    හැබැයි මම තරයේ විස්වාස කරනවා අපිට රට ඇතුලේ Ak 47 කොපියක් ගහන්න පුළුවන් ගේමක් නැතුව. ගෙන්නන එක අපරාදයක්. ඉන්දියන් උන් කරන්නෙත් ඒක.:rolleyes: