Akalasandya (අකාලසන්ධ්‍යා),Dadubasnamanaya - (දඬුබස්නාමානය) Teledrama All Episode Complete Downlod Link

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,658
    7,002
    113
    United States

    Dadubasnamanaya - (දඬුබස්නාමානය)

    1620710037127.png

    " රනා, මරණය ..කියන්නෙ සුළු දෙයක්....!!!​

    ඒත්...ජීවිතය ..කියන්නෙ සුළු දෙයක් නෙවෙයි...!!! "
    (සේතුපාල ගුරැන්නාන්සෙ )
    ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය ටෙලි වෘතාන්තයෙන්....
    මීට විසිපස් වසරකට ඉහත දී ,1995 නොවැ: 25 දා පලමුවන සුමති ටෙලි සම්මාන උළලේ ප්‍රශස්ථ සම්මාන එකලොසක් හිමිකරගත් වගයි.
    1.හොඳම නාට්‍යය නිෂ්පාදනය.... ටෙලිවීව් වෙනුවෙන් සුනිල් රත්නායක.
    2. හොඳම තිර පිටපත ජයන්ත චන්ද්‍රසිරි.
    3. හොඳම අධ්‍යක්ෂණය ජයන්ත චන්ද්‍රසිරි.
    4. හොඳම සංගීතය ප්‍රේමසිරි කේමදාස.
    5.හොඳම ගායනය අමරසිරි පීරිස් සමග මාලනී බුලත්සිංහල.
    6. කැමරාකරණය නිලන්ත චූලරත්න.
    7.හොඳම වේෂනිරූපනය වසන්ත විට්ටච්චි.
    8.හොඳම කලා අධ්‍යක්ෂනය පැට්ට්‍රික් ඩේවිඩ්.
    9. හොඳම නැගීඑන නළුවා සේනක විජේසිංහ.
    10.හොඳම සහාය නළුවා කමල් අද්දර ආරච්චි.
    11. හොඳම නළුවා බුද්ධදාස විතාන ආරච්චි.

    රූපවාහිනීයටත් සිනමාවටත් මනා රසවින්දනයකින් යුත් විශිෂ්ට නිර්මාණ බිහිකරන 'ජයන්ත් චන්ද්‍රසිරි' මහතාගේ ඉතා අග්‍රගණ්‍ය නිර්මාණයකි 'දඬුබස්නාමානය'.ලංකා ඉතිහාසයේ වැඩිම සම්මාන ගනනකින් පිදුම් ලද රූපවාහිනී කතා මාලාව වන්නේද දඬුබස්නාමානය යි.හෙළ සටන් කලාවේ අභිමානය මනාව විදහා දැක්වෙන මෙම නිර්මාණය අංගම්පොර කලාව ගැන උනන්දුවක් දක්වන අයකු වේ නම් අනිවාර්යයෙන් නැරඹිය යුත්තකි. කමල් අද්දරආරච්චි,ශ්‍රියන්ත මෙන්ඩිස්,බුද්ධදාස විතානාරච්චි,දමිතා අබේරත්න වැනි අතිදක්ෂ රංගන ශිල්පීන්ගේ තාත්වික ‍රංගනයන් මෙහි වටිනාකම තව තවත් ඔප්නංවා ඇත.
    1620709867248.png


    Watch on Youtube Playlist
    Download All Episode Complete Zip

    Akalasandya (අකාලසන්ධ්‍යා)

    1620710694191.png


    Watch on Youtube
    Download All Episode Complete Zip


    මහසෝනා කියන්නෙ werewolf කෙනෙක් ද? :unsure: :rolleyes:
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    ජයත්ත චන්ද්‍රසිරිගෙ ටෙලි සෙට් එකම සුපිරි.
    ආයෙ ඒවගේ නිර්මාණ කවද බිහිවෙයිද දන්නෙ නෑ. මල් කතා කාරයොයි කුණු මීඩියාකාරයොයි තමුන්ගෙ කුණු මාකට් කරගන්න, හොඳ නිර්මාණ ඉස්සරහට එන්න දෙන්නෙ නෑ.