AKDට තියෙන ටැලන්ට් එක පක්ශෙ හැම කෙනාටම නෑ 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    ස්ක්‍රිප්ට් එකෙන් පිට ප්‍රශ්නයක් ඇහුවාම හිටිවන කවි කියනවා වගෙ පච කෙලින එක මුන්ගෙ ඡානවල තියෙනවා කිව්වට ඒක හැම එකාටම පිහිටලා නෑ වගේ බන් 🤭 🤭

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    අනුර හොග් ගාලා ගියොත් ආණ්ඩුව ඉවරයි

    රනිල් හොග් ගාලා ගියොත් UNP ඉවරයි

    දෙවන පෙලක් කොහේවත් නෑ
     
    • Like
    Reactions: War Fighter

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,290
    2,889
    113
    ඒවා අහන්න එපා කටින් විතරයි වැඩ කියලා දන්නේ නැද්ද 🤣
     
    • Haha
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    අනුර හොග් ගාලා ගියොත් ආණ්ඩුව ඉවරයි

    රනිල් හොග් ගාලා ගියොත් UNP ඉවරයි

    දෙවන පෙලක් කොහේවත් නෑ
    මම හිතන්නෙ රනිල ගියත් දේශපාලන පැවැත්මක් තියෙන උන් ඉන්නවා උන්ගෙ, ලපයා ගියොත් මුන් ඔක්කොම ටික හේදිලා යනවා. විශේෂයෙන් ලඟදි ආපු උන් ටික
     
    • Like
    Reactions: War Fighter